A C - Repair, Servicing and Installation , Colombo
Login for faster access to the best deals. Click here if you don't have an account.

A C - Repair, Servicing and Installation Colombo

Service

Scammer Alert !
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.
Scammer Alert!
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.

9 months ago Maintenance Colombo   81 views

1,000 ₨

  • A C - Repair, Servicing and Installation
Location: Colombo
Price: 1,000 ₨

Chill water systems 

Pakage type A/C

Coll room

Maintenance 

සියලුම වායුසමන යන්ත්‍ර

ශීතකරන යන්ත්‍ර

  අලුත්වැඩියා කිරීම

  අලුතින් සවිකිරීම

  නඩත්තු කිරීම

ආදී සියළුම වායුසමන සේවා අප වෙතින් කරගන්න.

මා Nvq level 4 ලබා ඇති කාර්මිකයෙක් වන අතර තවත් කාර්මිකයන්ද සහය සඳහා සිටියි.

සියළු කටයුතු ඉහලම ගුණාත්මයෙන් සාදාරණ මුදලකට වගකීමක් සහිතව සිදුකර ගැනීමට අපව සම්බන්ධ කරගන්න.

විශේෂ ව්‍යාපෘති සඳහා නොමිලේ උපදෙස් සහ ඇස්තමේන්තු සකස්කර දිය හැක.

ඕනෑම වායුසමන ගැටළුවක් වෙතොත් අප අමතන්න.

0769973959


 

Do you have something to sell?

Post your ad on jacktree.lk