Login for faster access to the best deals. Click here if you don't have an account.

සිටු මැදුර නිවාඩු නිවස්නය අනුරාධපුර ස්රාවස්තිපුර Anuradhapura

Rent or Lease

Scammer Alert !
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.
Scammer Alert!
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.

1 year ago Property Anuradhapura   107 views

3,000 ₨

  • සිටු මැදුර නිවාඩු නිවස්නය අනුරාධපුර ස්රාවස්තිපුර
  • සිටු මැදුර නිවාඩු නිවස්නය අනුරාධපුර ස්රාවස්තිපුර
Location: Anuradhapura
Price: 3,000 ₨

අනුරාධපුර පුජා නගරයට පැමිනෙන ඔබට හා ඕනෑම අවශ්‍යතාවක් සඳහා පැමිනෙන ඔබට 4km දුරින් සියළු සැප පහසුකම් සපිරි නවාතැනක්.

 

ආසන්න අලංකාර වැවක් පෙනෙන මානයේ පිහිටි

 

ජයශ්‍රීමා බෝධියට, රුවන්වැලිමහසැයට විනාඩි 10 ක කාලයකින් ලගාවිය හැකි 

 

කාමර 05 ක් සහ සාලය සමග මුලුතැන්ගෙයි පහසුකම් ඇති සන්සුන් පරිසරයක පිහිටි ආකර්ෂණීය නවාතැන්පොළක්.

 

කෝවිඩ් 19 මර්දන උපදෙස් අනුව පවත්වා ගෙන යන නව දෙමහල් ගොඩනැගිල්ලක පිහිටි 

 

"සිටුමැදුර" තෝරාගන්න   

 

වායුසමනය නොකල කාමර   - 4

වායුසමනය කල කාමර - 1

අවශ්‍ය ඕනෑම කාමරයක් -  3000/= 

 

සෑම කාමරයකටම යාබද නාන කාමර පහසුකම් ඇත. 

 

වාහන නැවැත්වීමට ඉඩකඩ සමග 18 ක් 20 ක් පමන දෙනකුට නැවතිමට, මුලු නිවසම වෙන්කරගත හැක. 

 

මුලු නිවසම - 15000/=

 

----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------

 

"Situmedura" Villa is located in a calm secured location within a 4Km distance from the Pooja Town.

 

Can reach Jaya Sri Maha Bodhi and Ruwanweliseya in 10 minutes.

 

This attractive villa contains 5 bedrooms each with attached bathrooms, furnished living area, kitchen and balcony with a lake view. Can accommodate 15-20 guests with Secure vehicle parking.

 

Non A/C room - 4

A/C room - 1

each room is 3000/=

 

entire house - 15000/=

Additional Details

Property For Rent