Login for faster access to the best deals. Click here if you don't have an account.

සිංහල ටයීප් සෙටින් Battaramulla

Service

Scammer Alert !
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.
Scammer Alert!
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.

3 years ago Handyman Battaramulla   66 views

-- ₨

  • සිංහල ටයීප් සෙටින්
Location: Battaramulla
Price: -- ₨

වඩාත් හොදින්, නිවැරදිව සහ ඉක්මනින්.... සියලුම වර්ගයේ සිංහල ටයීප් සෙටින් කර ගැනීම සඳහා අප හා එක්වන්න....

* ව්‍යාපෘති වාර්තා

* පොත්

* විභාග ප්‍රශ්න පත්‍ර

* වෙනත් ඕනෑම ලියවිල්ලක්.....

ක්‍රියාවලිය සිදුවන ආකාරය..

* දුරකථන ඇමතුමක් මගින් ඔබගේ අවශතාවය අප හට දන්වන්න.

* ඔබගේ ලියකියවිලි ඊ මේල් හෝ වෙනත් ක්‍රමයකින් ලැබීමට සලස්වන්න.

* අන්තර්ජාලය මගින් හෝ වෙනත් ක්‍රමයකින් ගෙවන්න.

ඔබ අප හා එක්විය යුත්තේ ඇය් ....

1. නිවසේ සිටම ඔබගේ අවශ්‍යතා සිදුකර ගත හැකි වීම.

2. නිවැරදි සහ වගකීමක් සහිත සේවාවක් සැපයීමට අප සහතික වෙමු.

3. ටයීප් කිරීමේ දෝෂ ඇත්නම්, දුරකථන ඇමතුමක් දී එය ඉතා ඉක්මනින් නිවැරදි කර ගත හැකි වීම.

4. ඉතා ඉක්මන් සේවාවක් අප ඔබට සපයන්නෙමු .

5. නිතර අප හා සම්බන්ධ වන ඔබ හට සහනදායී මිල ගණන්.....