Login for faster access to the best deals. Click here if you don't have an account.

වේවැල් කූඩ Colombo

Made in Sri Lanka

Scammer Alert !
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.
Scammer Alert!
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.

2 years ago Home Colombo   130 views

950 ₨

  • වේවැල් කූඩ
Location: Colombo
Price: 950 ₨

අවශ්යතාවයට ගැලපෙන අයුරින් තෝරා ගන්න වේවැල් , වැටකෙයියා අමුද්රව්ය ආශ්රයෙන් නිෂ්පාදනය කරන ලද හුරුබුහුටි කූඩ , Eco Ceylon අපෙන් ලබා ගන්න.
අත් වේවැල් කූඩය - උස*පළල*අඩිය : 16* 12* 10
මිල 950/=
වැටකෙයියා - පොඩි උස*පළල*අඩිය : 3*10*8
මිල 690/=
වේවැල් කූඩය (bread basket) උස*පළල*අඩිය : 5*11*8
මිල 950/=
වේවැල් පන් කූඩය - උස*පළල*අඩිය : 4*13*8
මිල 990/=
වේවැල් කූඩය ( simple design ) - උස*පළල*අඩිය : 4*12*6
මිල 490/=
රවුම් වේවැල් කූඩය - උස*පළල*අඩිය : 3*12*8
මිල 750/=
හතරැස් වේවැල් කූඩය- උස*පළල*අඩිය : 11"* 4.5"*7"
මිල 1050/=
දිවයින පුරා බෙදාහැරීම සිදු වේ .
Eco Ceylon සියලු නිෂ්පාදන දැකගැනීමට හා මිලදී ගැනීමට අපගේ වෙබ් පිටුව වෙත පිවිසෙන්න.
නිල් පැහැති link එක click කරන්න [***]
විස්තර සහා ජායාරූප Eco Ceylon , උපුටා ගැනීම තහනම් .