Login for faster access to the best deals. Click here if you don't have an account.

වස විසෙන් තොර ස්වාභාවික පොල් ලීයෙන් නිපදවා ඇති භාජන Matara

Made in Sri Lanka

Scammer Alert !
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.
Scammer Alert!
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.

1 year ago Home Matara   89 views

-- ₨

  • වස විසෙන් තොර ස්වාභාවික පොල් ලීයෙන් නිපදවා ඇති භාජන
  • වස විසෙන් තොර ස්වාභාවික පොල් ලීයෙන් නිපදවා ඇති භාජන
Location: Matara
Price: -- ₨ Negotiable

100% වස විසෙන් තොර ස්වාභාවික පොල් ලීයෙන් නිපදවා ඇත.පිලිකා කාරක ප්ලාස්ටික් හා ලෝහ භාජන සදහා හොදම ආදේශකයකී.කුඩා ලමුන්ගේ ආහාර පිලිගැන්වීම සදහා ඉතා යෝග්ය වේ.වස විසෙන් තොරය.ඔබගේ කෑම මේසයට ඉතා අලංකාර බව එකතු කරයි..ප්රමාණ කීපයකින් ලබාගත හැක.
* හෝටල් සදහා ඉතා යෝග්ය ලෙස නිපදවා ඇත.
* සැහැල්ලු බව නිසා භාවිතය ඉතා පහසුය.
* දිගුකාලීන පැවැත්ම.
* දුර්වර්න වීම් සිදු නොවේ.
දිවයින පුරා බෙදාහැර්රිම් සදහා කරුණාකර පහත අංක අමතන්න.
071 287 9 247
077 287 4 382