Login for faster access to the best deals. Click here if you don't have an account.

මැණික් කැපුම් කරුවන් (පුහුණු නුපුහුණු) සඳහා අනගි අවස්ථාවක් Wadduwa

Other

Scammer Alert !
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.
Scammer Alert!
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.

2 years ago Jobs Offers Wadduwa   94 views

-- ₨

  • මැණික් කැපුම් කරුවන් (පුහුණු නුපුහුණු) සඳහා අනගි අවස්ථාවක්
Location: Wadduwa
Salary: -- ₨

 

මැණික් කැපුම් කරුවන් (පුහුණු/ නුපුහුණු) සඳහා අනගි අවස්ථාවක්…… 

Cutting – Checking – Hand Calibrating ……..  

මෙම ආයතනයේ නිෂ්පාදන ඉලක්ක සදහා උද්යෝගයෙන් හා කැපවීමෙන් සේවය කළ හැකි අයදුම් කරුවන් බලාපොරොත්තු වේ

මෙම ආයතනය වසර 15 ක් පුරා අඛණ්ඩව මැණික් කැපීමේ ක්ෂේත්‍රෙය් රැදෙමින් කීර්තිමත් නමක් දරන ආයෝජන මණ්ඩලයේ අනුමත ( BOI ) විදේශීය සමාගමකි.

අප ආයතනයට සම්බන්ධ වෙනත් කිසිදු ශාඛාවක් හෝ අනුබද්ධ ආයතනයක් ලංකාව තුල ක්‍රියාත්මක නොවන බව තව දුරටත් අවධාරණය කරමු.

පිරිමි / ගැහැණු,  නුපුහුණු සේවකයින් වයස 23 ට අඩු විය යුතුයි. පුහුණු සේවකයින් සඳහා වයස අදාළ නොවේ.

#  පුහුණු කාලයේදී වැටුප රු.25,000/= දක්වා

#  පුහුණු කාලයේදී දක්ෂතාවය මත ක්ෂණික වැටුප් වැඩි වීම්

#  වැටුපට අමතරව ආකර්ෂණීය නිෂ්පාදන දිරි දීමනාව

#  වැටුපට අමතරව මාසික නිෂ්පාදන ප්‍රසාද දීමනාව

#  වැටුපට අමතරව අතිකාල දීමනාව

#  වසරකට දෙවරක් ප්‍රසාද දීමනා - Bonus

#  නොමිලේ දිවා ආහාරය

#  නවාතැන් පහසුකම්

#  විවාහයකදී හා මරණයකදී විශේෂ ගෙවීම්

#  අතිකාල කෙරෙන අවස්ථා වල ආහාර පාන

#  නොමිලේ නිල ඇඳුම්

#  සේවක අර්ථ සාධක අරමුදලේ/ සේවා නියුක්තිකයන්ගේ භාර කාර අරමුදලේ දායකත්වය EPF / ETF

#  වසර අවසානයේ සුහද චාරිකාව

#  සිත් ගන්නා (AC) ආරක්ෂිත වටපිටාව සහිත කර්මාණ්තශාලාව

#  වැඩ කරන වේලාවන් :   සතියේ දින වල  පෙ.ව. 8.00 - ප.ව. 5.00  

                                         සෙනසුරාදා       පෙ.ව. 8.00 - ප.ව. 4.15{මසකට දින දෙකක් පමණි}

 

මේ සඳහා ඔබ සුදුසු යැයි හැඟෙයි නම්, දැඩි කැපවීමෙන්සේවය කළ හැකි අයවලුන් අයදුම් කරන්න.

  දු.ක.අංකය :  038 22 33107,           E-mail : [***]

ඔබගේ අයදුම් පත,  අපගේ  පහත දැක්වෙන ලිපිනයට ද තැපැල් කර එවිය හැකිය.

 

ස්විස් කට් ඇන්ඩ් ඩිසයින් (පුද්) සමාගම,

නො.73,  මොරොන්තුඩුව පාර,

වාද්දුව.