Login for faster access to the best deals. Click here if you don't have an account.

මතුගම මගුරුමස්විල පිහිටි නිවස විකිණීම ඇත Matugama

Sale

Scammer Alert !
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.
Scammer Alert!
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.

1 year ago Property Matugama   75 views

7,600,000 ₨

  • මතුගම මගුරුමස්විල පිහිටි නිවස විකිණීම ඇත
  • මතුගම මගුරුමස්විල පිහිටි නිවස විකිණීම ඇත
Location: Matugama
Price: 7,600,000 ₨ Negotiable

මතුගම මීගහතැන්න, වලල්ලාවිට මාර්ගයේ නිවස පිහිටා ඇත.

 

•  නිරවුල් ඔප්පු ඇත.

නිස්කලංක පරිසරයක පිහිටි නිවසකි. ඉදිරි පසින් අවට කදු දැක ගත හැක.

නිවස හොදින් නඩත්තු කර ඇති අතර ගඩොල් දෙකේ බිත්ති වලිනි නිමවා ඇත.

සාලය, කෑම කාමරය, නිදන කාමර 3ක්, ඇතුලත නාන කාමරය හා පිටතින් සාමාන් නාන කාමරයක් ඇත.

තාප්ප ගසා ඇත.

මුළු නිවසටම සිවිලිම් ගසා ඇත.

ප්රධාන බස් පාර පේන මානයේ නිවස ඉදිකර ඇත.

කොළඹ නගරයට යාම සදහා තනි බස් රථයක යාමට හා ඒමට හැකියාව ඇත.

වත්තේ ඉතුරැ බිම් ප්රමාණයේ තේ ගස් සිටුවා ඇති අතර අමතර මාසික අදායමක් ලබා ගත හැකි අතර එම අදායම තවත් වැඩි දියුණු කර ගත හැක.

•  දැනට එලදාව තිබෙන පොල්, තැබිලි, කොස්, කෙසෙල් සිටුවා ඇත.

•  නිවසේ සිට වැඩ කිරීම සදහා අවශ් අන්තර්ජාල පහසුකම් ඇත.

 

•  වාහන නැවත් වීමේ පහසුකම්  ඇත.

Additional Details

Property For Sale
Beds 3
Baths 1
Car parking spaces Yes

Tags:

home