Login for faster access to the best deals. Click here if you don't have an account.

පොල් ලෙලි ගැසීමේ යන්ත්රය (MADE IN SRI LANKA) Galle

Sale

Scammer Alert !
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.
Scammer Alert!
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.

1 year ago Home Galle   257 views

-- ₨

  • පොල් ලෙලි ගැසීමේ යන්ත්රය (MADE IN SRI LANKA)
Location: Galle
Price: -- ₨ Negotiable

පොල් ලෙලි ගැසීමේ යන්ත්රය
* ඉතාමත් පහසුවෙන් පොල් ලෙලි ගැසීමේ හැකියාව.
තත්පර 40 ක් වැනි ඉතාමත් කෙටි කාලයකින් පොල් ගෙඩියක් ලෙලි ගැසිමට හැකි ලංකාවෙ නිශ්පාදිත අපේම යන්ත්රයක් ඔබගෙ නිවසටම ගෙනාව ගැනීමට අමතන්න.
මිල රුපියල් 4400/=
071 0430032
* 100% ආරක්ෂාකාරී බව.
* පොල් ලෙලි ගැසීමේ සාම්ප්රදායික ක්රමයෙන් බැහැර වීම නිසා ඉතාමත් ඉක්මනින් ඕනෑම ආකාරයක ( වේලුන පොල් / මයිටාවන් ගසන ලද පොල් / කුඩා හා විශාල ප්රමාණයේ පොල් ) ලෙලි ගැසීමට ඇති හැකියාව.
* අත් හැඩලයෙන් ක්රියාකරවීන නිසා දෑත් වලට කිසිදු හානියක් සිදු නොවීම.
* පොල් උල් ආශ්රත අනතුරු කිසිවක් නොමැතිව ඕනෑම අයෙකුට ක්රියාකාරවීමේ පහසුව.
* * දිවයිනේ ඕනෑම තැනකට delivery කිරීමට හැක.
අමතන්න. 071 0430032