Login for faster access to the best deals. Click here if you don't have an account.

පර්චස් 10 අගනා බිම් කොටස් දැන් හංවැල්ල කඩුවෙල බස් මාර්ගය Hanwella

Sale

Scammer Alert !
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.
Scammer Alert!
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.

10 months ago Real Estate Hanwella   114 views

-- ₨

  • පර්චස් 10 අගනා බිම් කොටස් දැන් හංවැල්ල කඩුවෙල බස් මාර්ගය
Location: Hanwella
Price: -- ₨

පර්චස් 10 අගනා බිම් කොටස් දැන් හංවැල්ල - කඩුවෙල බස් මාර්ගය පෙනෙන දුරින් (500m) ඔබේ නමට සින්නක්කර ලියාගන්න.
- දොම්පේ නගරයට ආසන්නවම
- හංවැල්ල ලනගරයටම විනාඩි 10යි
- බියගම ආයෝජන කලාපයට 10km යි
- නල ජලය සහ විදුලිය සහිත බිම් කොටස්
- පිරිසිදු ඔප්පු
- බැංකු ණය සහ පහසු ගෙවීමේ ක්රම
මූලික ගෙවීම 50%ක් පමණක් ගෙවා ඉතිරිය මාස 24කින් පොළී රහිතව ගෙවන්න ගන්න.
ඔබට පහසු පරිදි බැංකු ණය සහ වෙනත් පහසු ගෙවීමේ ක්රම.
ඉඩමක් ගන්න Kingsland වෙත එන ඔබට සුහදශීලී විශ්වාසවන්ත සේවයක් සැපයීමට අප සූදානම්