Login for faster access to the best deals. Click here if you don't have an account.

නීරෝගි දිගු කෙස් කලබක් ලබා ගැනීමට ඔබත් කැමතිද මෙන්න ඒකට හොදම විසද Colombo

Sale

Scammer Alert !
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.
Scammer Alert!
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.

11 months ago Health & Pharmacy Colombo   68 views

1,597 ₨

  • නීරෝගි දිගු කෙස් කලබක් ලබා ගැනීමට ඔබත් කැමතිද මෙන්න ඒකට හොදම විසද
Location: Colombo
Price: 1,597 ₨

නීරෝගි දිගු කෙස් කලබක් ලබා ගැනීමට ඔබත් කැමතිද මෙන්න ඒකට හොදම විසදුමක් අපෙන් කේශ වර්ධණී තෛලය මගින් හිසකෙස් හා හිස් කබලේ බොහෝ ගැටලු වලට විසදුම්.
දින තුනෙන් වෙනස වටහා ගත හැකසති 4,5ක් තුළ දී කොන්ඩය අගල් 2-3ක් දක්වා දික් කරගෙන කොන්ඩේ යන එක නවත්තගෙන ලස්සන දිගු පිරිපුන් කෙස් කලබකට හිමිකම් කියන්න ඔබටත් පුළුවන්.
අපගේ නිශ්පාදන භාවිත කිරීමට පෙර හැකිනම් ඔබගේ කෙස් අග කොටස අගලක් පමණ කපා ඉවත් කරන්න.
හිස්සොරි
හිසකෙස් ගැලවී යාම.
අකලට හිසකෙස් සුදු වීම.
තට්ටය පෑදීම.
හිස කැසීම
නලල දෙපස කොන්ඩය අඩු වීම
රසායනික ද්රව්ය නිසා පලුදු වු හිසකෙස්
හිසකෙස් කැඩී යාම
අගිසි පැලීම
ඔබගේ හිසකෙස් වැටීයාම අවම කරයි..
හිසකෙස් වර්ධනය වේගවත් කරයි..
හිසකෙස් ශක්තිමත් කරයි..
දිගු නිරෝගී කෙස් කලඹක් ලබා දේ..
හිසකෙස් වල තෙතමනය ආරක්ෂා කර වේලීමෙන් වලක්වයි...
හිස කැසීම නවතලයි
හිස්සොරි පාලනය කරයි
භාවිතා කරන ආකාරය:
සතියට තුන්වරක් හිසකෙස් මුල් වල ගල්වා සෙමින් සම්භාහනය කර අවම වශයෙන් පැය තුනක් පමණ තබා සොදා හරින්න. නැත්නම් රාත්රි කාලයේ ආලේප කර උදෑසන සෝදා හරින්න.අධික ලෙස පීනසය ඇත්නම් රාත්රි කාලයේදී භාවිතා නොකරන්න.
kesha wardhani hair oil100ml 599/=

Additional Details

URL https://www.facebook.com/groups/963983673981048/user/100010204394651/?__cft__[0]=AZVjufW0hjnZKbYJVXBVgTPpESVVOVGgwh2HwV8ss-uSKZWoQxhY5gkDTkdSpOYMI23tYujy-m3pLwtYkNFzWmE7hOEq2OW2CuvTiQ7pkJ_KBxSvwfdIRQhXB8NZ5uTdU0xABD2RuojnRavZ_zf-6VzPxW7kzcIVdWRevjORa46qBkChJaO-_TxLGg1xJW4Vyl8yGlhIzADmZrDhh7vIh_Kb&__tn__=-UC%2CP-R