Login for faster access to the best deals. Click here if you don't have an account.

නිවසක් කුලියට දීමට තිබේ- බියගම Biyagama

Rent or Lease

Scammer Alert !
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.
Scammer Alert!
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.

3 years ago Property Biyagama   85 views

16,000 ₨

  • නිවසක් කුලියට දීමට තිබේ- බියගම
Location: Biyagama
Price: 16,000 ₨

නිවසක් කුලියට දීමට තිබේ- බියගම
නව නිවස, සාලය, කාමරය, නාන කාමරය, කුස්සිය – සම්පූර්.නයෙන්ම ටයිල් කර ඇත
නල ජලය, විදුලිය, වටේ තාප්ප, වාහන නැවත්වීමේ ඉඩකඩ
පිවිසුම් මාර්ග: කඩුවෙල, දෙල්ගොඩ, කැලනිය, මල්වාන, කිරිබත්ගොඩ, ගම්පහ, කොලඹ
කඩුවෙල අධිවීගි මර්.ගයට කි.මි.1.5 – කඩවත -මාතර
බස් නැවතුම්, කුලී රථ, පාසල්, පංති, රොහල් දිවා-රාත්‍රී, වෙලඳ සැල්, බැංකු, ඉතා නුදුරින්
සියලු නාගරික පහසුකම් අත ලගම
165/5/D බන්ඩාරවත්ත හන්දිය, බියගම,
අමතන්න : 0766322688

House for Rent- Biyagama
Newly build house, Living area, one bedroom, bathroom, kitchen– fully tiled
Tap water, electricity, Vehicle Parking space, Land surrounded with boundary wall
Access Roads- Kaduwela, delgoda, kelaniya, malwana, kiribathgoda, gampaha and Colombo
1.5 km to Kaduwela highway entrance kadawatha-mathara
Quick access to Bus stands, taxi, school, classes, supermarkets, hospitals Day – night, all banks and ATM
Every town facilities are near by
165/5/D Bandarawatta junction, Biyagama