Login for faster access to the best deals. Click here if you don't have an account.

නිල්වෙරළු මිතුරෝ (පැල වර්ග ලබා ගත හැක) Matale

Made in Sri Lanka

Scammer Alert !
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.
Scammer Alert!
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.

1 year ago Gardening Matale   101 views

-- ₨

  • නිල්වෙරළු මිතුරෝ (පැල වර්ග ලබා ගත හැක)
  • නිල්වෙරළු මිතුරෝ (පැල වර්ග ලබා ගත හැක)
Location: Matale
Price: -- ₨ Negotiable

නිල්වෙරළු මිතුරෝ නොවැම්බර් මස 18 දින කන්ද උඩරටට
*ආවරණය කරන ප්රදේශ~ නාලන්ද, මඩවල උල්පත, පලාපත්වල ,මාතලේ, ඇල්වල, වරකාමුර, බලකඩුව, අලවතුගොඩ,9කණුව, 07කණුව , අකුරණ ,අඹතැන්න,කටුගස්තොට , මහනුවර නගරය දක්වා A-09 මාර්ගයේ ඕනෑම ස්ථානයකින් හා ගැටඹේ හා පේරාදෙණිය උද්භිද උද්ය්රාන දක්වා නගරයන්ට අපි එනවා...
*ලබා ගත හැකි පැල වර්ග හා මිල ගනන් පහත පරිදි වේ. නිල්වෙරලු / රොබරෝසියා රු 450/=, එනසාල් /දෙවොල්රත් කෙසෙල් රු 200, සාදික්කා රු 150, කරාබු පැල රු 80/= ජෑම්පේර පැලයක් රු 85/=, කටු අනෝදා පැල රු 70/=
*පැල වල මුදලට අමතරව ප්රවාහන ගාස්තු ලෙස සුළු මුදලක් අය කරනු ලැබේ.
*අදාල මාර්ගයන්හි ඕනෑම තැනකින් පැල වර්ග ලබා ගැනීමට හැකියාව ඇති අතර , කිසිදු විටක නිවෙස් දක්වා ප්රවාහන කරනු නොලැබේ.මුදල් කලින් ගෙවීම අවශ්ය නොවන අතර පැමිණෙන දින අප රථයෙන් ගෙවා පැල වර්ග ලබා ගත හැක.
*ඔබගේ ඇණවුම් සදහා අමතන්න 0702633502 / 0765234007 වට්සැප් ,වයිබර්, ඉමෝ 0777568462