Login for faster access to the best deals. Click here if you don't have an account.

දේශිය හම්( ලේදර්) උපයෝගී කර ගනිමින් නිර්මාණය කර ඇති නිර්මාණ Kandy

Made in Sri Lanka

Scammer Alert !
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.
Scammer Alert!
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.

1 year ago Home Kandy   54 views

-- ₨

  • දේශිය හම්( ලේදර්) උපයෝගී කර ගනිමින් නිර්මාණය කර ඇති නිර්මාණ
Location: Kandy
Price: -- ₨ Negotiable

දේශිය අත් කර්මාන්තයේ නව පෙරලියක් ලෙස දේශිය හම්( ලේදර්) උපයෝගී කර ගනිමින් මෙම නිර්මාණ සම්පුර්ණයෙන්ම හස්ත කර්මාන්තය ලෙස එළි දක්වා ඇත.
ඔබගේ ඕනැම අවශ්යතාවයක් සදහා ඕනැම ප්රමාණයකින් ලේදර් උපයෝගි කර ගනිමින් නිමකර දීමට අප හට හැක.
මේ වන විට අප විසින් නිර්මාණය කර ඇති නිර්මාණ කිහිපයක් පහත දක්වා ඇත.
උඩරට නැට්ටුවා
නුවර දළදා පෙරහැර( සම්පුර්ණ කොටස්)
උඩරට මනාල යුවල
වැදි යුවල
මසුන් අල්ලාන්නා
කරඩු ඇතා
ජේසුස් වහන්සේ
මරියතුමිය යන ආදි වශයෙන් ඕනැම නිර්මාණයක් .
මේම නිර්මාණ ඔබගේ අලින්දයේද, උත්සව ශාලා ඉදිරියේ අලංකාරය සදහා තත්වික ආකාරයෙන් අපට නිර්මාණය කර දිය හැක.
ඔබගේ ඕනැම අවශ්යතාවයක් සදහා විමසන්න - 0774328990/0762779540