Login for faster access to the best deals. Click here if you don't have an account.

දින කිහිපයක් ඇතුලත ඔබට කුරුලෑ නැති කරන සූත්රය Piliyandala

Product

Scammer Alert !
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.
Scammer Alert!
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.

1 year ago Health & Pharmacy Piliyandala   78 views

-- ₨

  • දින කිහිපයක් ඇතුලත ඔබට කුරුලෑ නැති කරන සූත්රය
Location: Piliyandala
Price: -- ₨ Negotiable

S_OLa_ PUTha

අපේ දෙයක්
ඔබත් කුරුලෑ නිසා දුක් විදිනවාද? මෙන්න pimples නැති කරන සූත්රය
**දින කිහිපයක් ඇතුලත ඔබට කුරුලෑ ගැටලුවෙන් මිදීමට,කරාබු නැටිඔයිල්,ටී ට්රී ඔයිල්,මින්චි ශාක සාර එක්රැස් කොට නිශ්පාදනය කර ඇති හර්බ්ලයින් නිශ්පාදනය පෙල සමග අවස්තාව උදාවෙනවා
**Pimple control facewash 120ml 345/=
සතියකට දින 3ක් සවස් කාලයේදී මෙම ක්ලෙන්සර් එක මගින් ඔබේ සම හොදින් පිරිසිදු කරගන්න.
සමමතුපිට ආලේප කර විනාඩි 3ක් තබා හිදින් පිරිසිදු කිරීම කරන්න.මෙහි ඇති කරාබුනැටි තෙල් නිසා සුලු දැවිල්ලක් ඔබට දැනෙන්නට පුළුවන්
** Pimple control mud pack 120ml 499/=
ටීට්රී ඔයිල්,කරාබු නැටි තෙල්,සුදු හදුන් කැබලි එකතු කර නිශ්පාදනය කර ඇත.මෙම නිශ්පාදනය මුහුනේ ආලේප කර විනාඩි 30ක් තබා ඉවත් කරන්න..ඉවත් කිරීමට පෙර පිරිසිදු ජලයෙන් තෙත් කරකුරුලෑ නොමැති ස්තාන හොදින් scrub කරන්න.එවිට මැරුනු සම ඉවත් වේ..
**Pimple control moisturizer 120ml 499/=
සෑම දිනකම නින්දට යෑමට පැයකට පෙර මෙම ආලේපනය කුරුලෑ මතුපිට ආලේප කරන්න.සමට උරාගැනීමට ඉඩ දෙන්න.
**Pimple control astringent 100ml 399/=
සෑම දිනකම උදෑසන හා රාත්රී කාලයේදී පුලුන් කැබැල්ලකට ගෙන මුහුනේ සමමත ආලේප කරන්න..මෙමගින් කුරුලෑ ඇතිවීමට බලපාන බැක්ටීරියා විනාශ කරන අතර සමේ ඇති සිදුරු විවෘත වීම වලකා සම ආරක්ෂා කරයි.
*Cash on delivery සේවාව ඇත..
ඇනවුම් කිරීමට whatsapp 0760173913