Login for faster access to the best deals. Click here if you don't have an account.

ගාල්ල නරාවලින් සුපිරි නිවසක් ඉක්මනින් විකිනීමට ඇත Galle

Sale

Scammer Alert !
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.
Scammer Alert!
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.

3 years ago Property Galle   72 views

9,000,000 ₨

  • ගාල්ල නරාවලින් සුපිරි නිවසක් ඉක්මනින් විකිනීමට ඇත
Location: Galle
Price: 9,000,000 ₨

ගාල්ල නරාවල මනරම් වටපිටාවක පිහිටි සුපිරි නිවස ඉතාම ඉක්මනින් විකිනේ නිවසේ පිහිටීමට මුලු ගාල්ල ප්‍රදේශයම දිස්වේ කාමර 3 කෑම කාමරය සුපෝපභොගී මුලුතැන්ගෙය සහ නානකාමරය ගරාජය ඉලෙක්ට්‍රොනික් ගේට්ටුව වටේ තාප්ප ගසා ඇත CCTV ආරක්ෂක කැමරා පද්ධතිය සුරැකුම් ටැංකි 4 පර්චස් 10ක සින්නක්කර ඔප්පු මුලු ඉඩම පර්චස් 14 ක් ඇත ඉතාමත් සුන්දර නිස්කලංක පරිසරයක පිහිටි මෙම නිවස ඉතාමත් ඉක්මනින් විකිනේ ( ෴මිල ලක්ශ 90෴) ගැනුම්කරුවන් පමනක් අමතන්න........... Y & B දේපල වෙළඳාම් 0772176893/0717722772/0755343653/0785551200.......