Login for faster access to the best deals. Click here if you don't have an account.

ගණිතය (6 සිට 11 ශ්‍රේණි) Matara

Other

Scammer Alert !
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.
Scammer Alert!
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.

3 years ago Education Matara   94 views

1,000 ₨

  • img
Location: Matara
Price: 1,000 ₨

# #ගුරුවරයා පිලිබඳ :--

**කොලඹ විශ්වවිද්‍යාලයේ භෞතීය විද්‍යා උපාධිදාරියෙකි.

**පෞද්ගලික අංශයේ හිටපු ජේෂ්ඨ විධායක නිලධාරියෙකි.

**දැනට රජයේ පාසලක ගණිත ගුරුවරයෙකි.

> නිවසට පැමින ඉගැන්වීම් සිදු කල හැක.

> සතියේ දිනවල සවස 6.00න් පසු...

> සති අන්තයේ පහසු වේලාවක් වෙන් කරගත හැක.

> දිනකට පැය 2ක් ඉගැන්වීම් කටයුතු සිදු කෙරේ.

### 10-11 ශ්‍රේණි සඳහා සා.පෙ. විභාගය ඉලක්ක කරගත් විශේෂ ඉගැන්වුම් ක්‍රම.###

සා. පෙ විභාගයේ ගණිතය විශය සඳහා පමනක් පෙනී සිටින සිසුන් සඳහාද ඇමතිය හැක.