Login for faster access to the best deals. Click here if you don't have an account.

කොස් කුකීස් එකයි කුරක්කන් කුකීස් එකයි (made in srilanka) Pasyala

Sale

Scammer Alert !
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.
Scammer Alert!
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.

1 year ago Food & Beverage Pasyala   81 views

-- ₨

  • කොස් කුකීස් එකයි කුරක්කන් කුකීස් එකයි (made in srilanka)
Location: Pasyala
Price: -- ₨ Negotiable

රැ එලි වෙනකම් වැඩකරනකොට රැට බඩගිනි එන එක සාමාන්ය දෙයක්.ඔහොම බඩගිනි ආවම කන්න නොයෙක් දේවල් අපි කනවා. ඒ අතරින් බිස්කට් වලට මුල් තැනක් හම්බෙනවා. මන් මේ අද කියන්නේ අහම්බෙන් හම්බුන බිස්කට් වර්ග දෙකක් ගැන. හැබැයි මේවා ටිකක් හොයාගන්නත් අමාරුයි. ඒ වගේම මන් නම් ජිවිතේට කාලම නැ... බිස්කට් වර්ග දෙක තමා කොස් කුකීස්, කුරක්කන් කුකීස්...

 
මාරම කොලිටි එකට ලස්සනට ටින් දෙක තියනවා. ශේප් එකේ ටින් එක කඩලා බැලුවාම ඉතින් ආයෙ කියන්න ඔන නැ කොස් කුකීස් එකයි කුරක්කන් කුකීස් එකයි තියනවා දිලිසි දිලිසි.
අමුද්රව්ය බැලුවාමත් කිසිම නරක ගතියක් පෙන්නේ නැ. (පොටොස් දැම්මා කැමති අය බලන්න.) කුරක්කන් එකට කජුත් දාලා කියලා තිබ්බට බිස්කට් එක අතට අරන් දැක්කාම දැක්කේ හැම බිස්කට් එකේම කජු කැලි තියනවා.
කජු කැලි සාමන්යෙන් තියනවා කිව්වම අන්වීක්ෂ දාලා හොයන්න ඔන සයිස් එකට නෙමෙයි හොදට හැපෙන පේන සයිස් එකටම තියනවා. මොන හෙවිලි ද තව. කඩන් කැවා ජාති දෙකෙන්ම. කියලා වැඩක් නැ මාරම රසයි. ජිවිතේට මන් මෙහෙම ටයිප් එකක බිස්කට් කාලා නැ..
කුරක්කන් ආහාර එහෙම කාලා තිබ්බත් පලවෙනි වතාවට කුකීස් කැවේ. ඒ අතරින් කොස් කුකීස් නම් මට අලුත්ම අත්දැකීමක්. ඇත්තටම බ්රැන්ඩඩ් කියලා නම් ගහලා ලේබල් කරලා තියන සමහර බිස්කට් වර්ග වලට වඩා මේ බිස්කට් එක මාරම රසයි. මේකත් එක්ක කිරි එකක පොගවන් කනකොට තවත් රසයි. කියලා වැඩක් නැ ආයේ ට්රයි කරන්නම ඔන දෙයක් මේක,
මේ ප්රඩක්ට් එකෙන් ඇත්තටම අහක දාන්න කිසි දෙයක් ඉතිරි නැ. ටින් දෙකම අම්මා ගත්තා එයාගේ වැඩ වලට...
පහලින් දාන්නම් කන්ටැක්ට් ඩීටේල්ස්...කැමති අය කතා කරලා ඔර්ඩර් කරන්න. කියන්න තීයෙන්නේ අපේ දේ රැක ගමු....
මේ කුකීස් දවසක පෙරළියක් කරනවාමයි අපේ රටේ.....
nimk food
Pasyala,
0777 211615