Login for faster access to the best deals. Click here if you don't have an account.

කිතුල්හකුරු කිතුල්පැනි Kithul Tricle & Kithul Juggery Deniyaya

Product

Scammer Alert !
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.
Scammer Alert!
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.

1 year ago Food & Beverage Deniyaya   125 views

-- ₨

  •  කිතුල්හකුරු කිතුල්පැනි Kithul Tricle & Kithul Juggery
  •  කිතුල්හකුරු කිතුල්පැනි Kithul Tricle & Kithul Juggery
Location: Deniyaya
Price: -- ₨ Negotiable

#කිතුල්හකුරු #කිතුල්පැනි
Kithul Tricle & Kithul Juggery
ප්රවාහනය නොමිලේ
කාල බලල සල්ලි දෙන්න පුලුවන්
100% ක් ඉතාමත් පිරිසිදු සහ ගුණාත්මක කිතුල් හකුරු ඔබට දැන් අපගෙන් මිලදීගත හැක.
සිංහරාජ වන අඩවියේන් අපේම කිතුල්මල් මදින්නන්ගෙන් ලබා ගන්නා කිතුල් පැනි වලින් නිම කරන කිතුල් හකුරු 100% සීනි රහිත නිශ්පාදනයකි.
දියවැඩියාරෝගීන්ට සහ අනිකුත් රෝගීන් සඳහා විශේශයෙන් යෝග්යවේ.
අපනයනය සඳහා වුවද සුදුසය( Airfreight හරහා)
ඔරිජිනල් කිතුල් පැනි කිසිම හේතුවක් මත කූරියර් මගින් ප්රවාහනය නොහැකි නිසා ඉතාමත් පිරිසිදු අලුත් ප්ලාස්ටික් බෝතලේක ඔබ වෙත ලබා දෙයි.
කිතුල් හකුරු ෆොයිල් කප් මගින් ලබා දේ.( සුපර්මාකට් මට්ටමේ)
තොග ගැනුම් කරුවන් අමතන්න.
කිතුල් හකුරු කිලෝ 01 1450.00
කිතුල් පැනි 750 ml බෝතලයක් රු 1250.00
ප්රවාහනය නොමිලේ
ඔබගේ ඇනවුම
නම
ලිපිනය
දුරකතන අංක දෙකක්
ඔබට අවශ්යය නිශ්පාදනය සහ ප්රමාණය
සමග
වැඩි විස්තර සඳහා අමතන්න
0775446003
Link එක භාවිතා කිරීමට නොහැකි අය
0762275912 whatsapp අංකයට ඔබගේ ඇනවුම සටහන් කරන්න.
ස්තූතියි