Login for faster access to the best deals. Click here if you don't have an account.

කර්මාන්තශාලා සහායක (ගැ පි)- සති වැටුප් -දිවයිනේ සෑම ප්රදේශයකින්ම Kelaniya

Service

Scammer Alert !
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.
Scammer Alert!
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.

1 year ago Jobs Offers Kelaniya   55 views

-- ₨

  • කර්මාන්තශාලා සහායක (ගැ පි)- සති වැටුප් -දිවයිනේ සෑම ප්රදේශයකින්ම
Location: Kelaniya
Salary: -- ₨

දිවයිනේ සෑම ප්‍රදේශයකින්ම බඳවා ගැනේ.

 

ඒකළ / වත්තල/කඩවත/කැළණිය/බියගම/කඩුවෙළ/මීරීගම/පස්යාල අවටින් ලේබල් /ඇසුරුම් අංශයන් සදහා සේවක /සේවිකාවන් බදවා ගැනේ.

 

බීම/බිස්කට්/ග්ලුවුස්/පාවහන්/සබන්/පරිප්පු කර්මාන්තශාලා සදහා කඩිනමින් බදවා ගැනේ .

 

වයස 17 - 50 (ගැ /පි)

පුහුණු /නුපුහුණු

දිනකට 1000 - 1800/- දක්වා

මාසිකව 48000/- දක්වා

දින /සති /මාසික වැටුප්

අතිකාල දීමනා

ETF /EPF දීමනා වරප්‍රසාද සහිතයි

ආහාර /නවාතැන් සැපයේ

ප්‍රවාහනය නොමිලේ

යහළුවන් /කණ්ඩායම් /විවාහකයින් වශයෙන් බදවා

ගැනේ.