Login for faster access to the best deals. Click here if you don't have an account.

ඔයාගෙ වටින කියන හැමදේම ආරක්ශා කරගන්න පුලුවන් හොදම ක්රමය, CCTV කැ Colombo

Sale

Scammer Alert !
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.
Scammer Alert!
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.

1 year ago Electronics Colombo   120 views

-- ₨

  • ඔයාගෙ වටින කියන හැමදේම ආරක්ශා කරගන්න පුලුවන් හොදම ක්රමය, CCTV කැ
  • ඔයාගෙ වටින කියන හැමදේම ආරක්ශා කරගන්න පුලුවන් හොදම ක්රමය, CCTV කැ
Location: Colombo
Price: -- ₨

පුංචි රොබෝ ආරක්ෂකයා
‍‍‍ඔයාගෙ වටින කියන හැමදේම ආරක්ශා කරගන්න පුලුවන් හොදම ක්රමය, CCTV කැමරා. ️
නමුත් ඔයාගෙ නිවාස, වාහන, කඩ සාප්පුව, ව්යාපාරික ස්තානය, ඉඩ කඩම් වගේ මේ හැම තැනකටම CCTV සවි කරන්න ගියොත් විශාල වියදමක් යනව, අද කාලෙ තීන CCTV පද්දති වලින් ආරක්ශාව ලැබෙන්නෙත් 40% වගේ..
වියදමත් ගොඩාක් අඩුවෙන්, ආරක්ශාවත් ගොඩාක් වැඩියෙන් ඔයාගෙ වටින කියන හැම තැනකටම ලේසියෙන්ම සවි කර ගන්න පුලුවන් සුපිරි ආරක්ශක කැමරාවක් (CCTV camera) තමයි 3MP WIFI Rotaitable CCTV කැමරාව කියන්නෙ.
අධි තාක්ශණයෙන් බලගැන්වුනු ලංකාවෙ දැනට තීන හොදම CCTV කැමරාව.
පහසුකම් ගොඩායි සවි කර ගන්න හරිම ලේසියි
මේ කැමරාව ඔයාටම ඉතාම පහසුවෙන් සවි කර ගන්න පුලුවන්. කැමරාවට Current supply දීල ඔයාගෙ දුරකථනයට, පරිගණකයට V 380 Pro කියන ඇප් එක හරහ කැමරාව connent කර ගන්න විතරයි තීන්නෙ.
මේ කැමරාව ඉතාම හොද කල් පැවැත්මක් තීනව. Wireless කැමරාවක් නිසා repair එනව ගොඩාක්ම අඩුයි..
3MP නිසා ඉතා සුපැහැදිලි දසුන් දිවා රාත්රී දෙකේදිම.
තාක්ශනික නිලධාරීන්, DVR, MONITOR, Hard disk, මොනවත්ම ඕන වෙන්නෙ නෑ...
ඒ විතරක් නෙමෙයි මේ කැමරාවෙ තියෙන සුපිරිම සුපිරි පහසුකම් ටික බලන්නකෝ
real time view - ඔයාට හිතෙන ඕනම වෙලාවක ඔයාගෙ දුරකථනයෙන් කැමරාව බලන්න හසුරුවන්න පුලුවන්.. ඔයා ලෝකෙ කොහේ හිටියත්
Smart alarm - කැමරාවට හසු වෙන ප්රදේශයට කවුරුන් හෝ ඇතුල් වූ විට ඔයාගෙ දුරකථනයට එන කෙනාගෙ පොටෝ එකක් වැදිල එවෙලෙම එනව. ඒ විතරක් නෙමෙයි කැමරාදෙන් ලොකු ශබ්දයක් එක්ක alarm එකක් වදින්න හදන්නත් පුලුවන්.
Rotaitable = ඔයාට ලෝකෙ ඕනම තැනක ඉදං ඔයාගෙ දුරකථනයෙන් කැමරාව අංශක 280 වෙනකල් හරව හරව බලන්න පුලුවන්
2 way audio = ඔයාට ඕනම තැනක ඉදං දුරකථනයෙන් කැමරාව අසල ඉන්න අය කතා කරන දේවල් අහං ඉන්නත් දුරකථනයෙන් කතා කරන දේ කැමරාවෙන් ඇහෙන්න සලස්වන්නත් පුලුවන්....
මේ වගේ තවත් පහසුකම් ගොඩාක් මේ කැමරාවෙ තීනව...
වටිනම දේ තමයි ඔයාටම මේ කැමරාව සවි කර ගන්න පුලුවන්. කරන්න තීන්නෙ කැමරාවට current supply දෙන එක විතරයි
ඉතිං ඔයාට කරන්න තියෙන්නෙ ඔයාගෙ නම, ලිපිනය, දුරකථන අංකය අපට එවන එක විතරයි...
කැමරාව ලැබුනට පස්සෙ සල්ලි ගෙවල ගන්න පුලුවන්....
වැඩි විස්තර දැන ගන්න කතා කරන්න.
0766972003
0785317247