Login for faster access to the best deals. Click here if you don't have an account.

ඔබගේ සිතැඟි පරිදි සිහිවටන සමරු_ඵලක නිර්මාණය (L&U CNC Work) Meetiyagoda

Made in Sri Lanka

Scammer Alert !
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.
Scammer Alert!
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.

11 months ago Home Meetiyagoda   151 views

-- ₨

  • ඔබගේ සිතැඟි පරිදි සිහිවටන සමරු_ඵලක නිර්මාණය (L&U CNC Work)
Location: Meetiyagoda
Price: -- ₨ Negotiable

L&U CNC Work

ජීවිතයේ සුන්දරම අවස්ථාවන් සිතුසේ සමරන්නට තාමත් නොහැකි උනා ද ? සිතට වදින කවි සිත්තම් මඟින් සමීපතයන්ගේ හදවත් යා කරන්න. සමීපතයන්ගේ විශේෂ අවස්ථා නොසිතන ලෙස සමරන්න අප සමඟ අත්වැල් බැඳගන්න.
 
* #උපන්දින
#විවාහ_උත්සව
#විවාහ_සංවත්සර
#ගුරු_උපහාර
ඇතුළු #ඕනෑම_විශේෂ_අවස්ථාවක් සඳහා
ඔබගේ සිතැඟි පරිදි #සිහිවටන/#සමරු_ඵලක නිර්මාණය කර ගත හැක
Standard sizes
A5 size(8"×6")(without clock) - 1500/=
A5size (with clock) - 1900/=
A4 size (without clock) - 2100/=
A4 size (with clock) - 2500/=
Courier charge- 300/=
**ඔබට අවශ්ය ප්රමාණයට, අවශ්ය ඕනෑම හැඩයකින් වුවද සාදවා ගත හැක
**මීට අමතරව මෙහිදී ඔබට ලබා ගතහැකි සේවා,
*ඔබගේ නිවසට අවශ්ය අලංකාර #දැව_ඔරලෝසු සෑදීම
*ඔබගේ නිවසට/ ව්යාපාර ස්ථානයට අවශ්#නාම_පුවරු සෑදීම
*#Keytag සෑදීම
*#Mobile_phone_Holders සෑදීම
*දිවයිනේ ඕනෑම තැනකට ගෙන්වා ගත හැක
*Facebook/ Whatsapp පණිවිඩයක් මගින් ඔබගේ ඇණවුම භාර දෙන්න
*0762879846
#birthday #anniversary #wedding #love #mothersday #fathersday #teachersday #childrensday #unique #ecofriendly #wooden #gift #customized #memorialgift #weddinganniversary #loveanniversary #girlfriend #boyfriend