Login for faster access to the best deals. Click here if you don't have an account.

ඔන්න ගර්ල් ෆ්රෙන්ඩ්ට , අම්මට, ටීචර්ට, නැන්දට, අක්කට තෑගි දෙන්න Colombo

Sale

Scammer Alert !
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.
Scammer Alert!
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.

10 months ago Women Colombo   109 views

-- ₨

  • ඔන්න ගර්ල් ෆ්රෙන්ඩ්ට , අම්මට, ටීචර්ට, නැන්දට, අක්කට තෑගි දෙන්න
Location: Colombo
Price: -- ₨

ඔන්න ගර්ල් ෆ්රෙන්ඩ්ට , අම්මට, ටීචර්ට, නැන්දට, අක්කට තෑගි දෙන්න එයාලට වටිනම හෑන්ඩ් බෑග් එකක් .. ️️️
හොදට ඉඩකඩ තියෙන ,
ශක්තිමත් නිමාවකින් යුත්
ලොකු සයිස් බෑග් එකක්
මේකප් බඩු, කුඩේ, අනම් මනම් ඔක්කොම දාගෙන යන්න පුලුවන්.
ටීචර්ලට එහෙම CR පොත් පවා දාගෙන යන්න පුලුවන් බෑග් එකක් තමයි ඉතින් මේක
කුනු ගෑවෙන්නෙත් නෑ අනේ.. ගොඩක් කල් පාවිච්චි කරන්න පුලුවන්
කරන්න තියෙන්නෙ අපිට වට්ස් ඇප් මැසේජ් එකක් දාන එක විතරයි
දවස් තුනෙන් ඔයාගෙ ගෙදර දොර ලගටම ඩිලිවරි කරනවා..
0764346649
S & S Online Store