Login for faster access to the best deals. Click here if you don't have an account.

ඇපල් මසන් පැල විකිණීමට ඇත ගන්නොරුව මසං 2 srilanka plant Habarana

Sale

Scammer Alert !
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.
Scammer Alert!
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.

1 year ago Gardening Habarana   139 views

-- ₨

  • ඇපල් මසන් පැල විකිණීමට ඇත ගන්නොරුව මසං 2 srilanka plant
Location: Habarana
Price: -- ₨ Negotiable

ඇපල් මසන් පැල විකිණීමට ඇත
( පොච්චියේ හදන්න පුළුවන් )
පිදුනු පැළ මල් සමග ගෙඩි සමග
පැලයක් මිල රැ 1500
කුරිය පහසුකම් ඇත
077-6578486 071-6455285
කොළ, කහ, තැඹිලි ආදී විවිධ වර්ණයෙන් යුතු ඉදුණු මසං ඇඹුල් මිශ්‍ර වූ පැණි රසයකින් යුක්ත වේ. සමහර ඵල පිෂ්ඨමය ස්වාභාවයක් පෙන්නුම් කරන අතර එය මසං ඵලයේ රසය වැඩි දියුණු කිරීමට උපකාරී වේ. විදේශ රටවලින් මෙරටට ආනයනය කොට වගා කරනු ලබන වැඩි දියුණු කළ මසං ප්‍රභේද වල දේශීය විශේෂයන්ට වඩා උසස් ලක‍ෂණ පෙන්නුම් කරනු ලබයි. මෙම මසං ඵල ප්‍රමාණයෙන් විශාල වන අතර මාංශලය ඇපල්, පෙයාර්ස් ආදියට සමාන වන රසවත් ආකර්ෂණීය ස්වාභාවයකින් යුත්තය. විටමින් ඒ, බී, සී, වලින් පිරිපුන් මසං ඵල තුනක් ආහාරයට ගැනීමෙන් වැඩුණු මිනිසෙකුගේ එක් දිනක විටමින් සී අවශ්‍යතාවය සැපිරිය හැකි බව විද්‍යාත්මකව සොයාගෙන ඇත. පර්යේෂණ දත්තයන්ට අනුව ශ්‍රි ලංකාවට ආවේණික වූ මසං විශේෂ ඇති බවත් තායිලන්තය, මැලේසියාව ආදී රටවල් වලින් ගෙනෙන ලදැයි සැලකෙන මසං ශාක ගෘහාශි්‍රතව වගා කර ඇති බවත් සොයාගෙන ඇත. දේශීය මසං ගෙඩියක බර ග්‍රෑම් 5-8 ක් වන අතර ශ්‍රී ලංකාවේ දක්නට ලැඛෙන විදේශීය මසං විශේෂයන්හි ගෙඩිවල බර හා ප්‍රමාණය වඩා විශාල වන අතර ග්‍රෑම් 50-98 ක් පමණ වේ.