Login for faster access to the best deals. Click here if you don't have an account.

අක්මාවේ ආරක්ෂකයා ලෙස ලෙස හැදින්වෙන හීන්බෝවොටියා පව්ඩර් Bandarawela

Made in Sri Lanka

Scammer Alert !
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.
Scammer Alert!
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.

1 year ago Food & Beverage Bandarawela   109 views

-- ₨

  • අක්මාවේ ආරක්ෂකයා ලෙස ලෙස හැදින්වෙන හීන්බෝවොටියා පව්ඩර්
Location: Bandarawela
Price: -- ₨ Negotiable

Your Choice

** ප්රමාද නොවී අක්මාව රැකගමු..
*ආයුර්වේද වෛද්ය සභාවේ ලියාපදිංචි වෛද්යවරයකුගේ අනුදැනුම මත ක්රියාත්මක වන ආයතනයකි.
*භාණ්ඩ ලාබුනුපසු මුදල් ගෙවන්න.
*Contact - 0779998737
#හීන්බෝවිටියා (Osbeckia octandra)
අක්මාවේ ආරක්ෂකයා ලෙස ලෙස හැදින්වෙන අතර ශ්රී ලංකාවටම ආවේණික ශාකයකි.
හීන්බෝවොටියා ශාකයේ පස්පංගුවම අඩංගුව සකසා ඇති මෙම දිව ඔසුව මේස හැදි 2ක් බැගින් සතියකට තුන්වරක් තේ ලෙස හෝ කොළ කැද ලෙස පානය කිරීමෙන්,
• අක්මාවේ තෙල් තැන්පත් වීම අවම කර අක්මාව පිරිසිදු කරයි.
• දියවැඩියාව හා රුධිරයේ සීනි ප්රමාණය පාලනය කරයි.
• රුධිරයේ මේදය ඉවත් කරයි.
• අර්ශස් සුව කරයි.
• සෙංගමාලය සුව කරයි.
• පිළිකා වලට ප්රතිරෝධීතාවක් දක්වයි.
• ප්රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කර විෂබීජවලට එරෙහිව සටන් කරයි.
• ආහාර රුචිය වැඩි කරයි.
වයස් භේදයකින් තොරව භාවිතා කළ හැක.
සාදාගන්නා ආකාරය,
තේ ලෙස,
80 C පමණ රත් වූ උණු වතුර කෝප්පයකට හීන්බෝවොටියා පව්ඩර් 5g දමා විනාඩි 2ක් තැම්බෙන්නට හැර පානය කරන්න.
කැද ලෙස,
බත් සමග හීන්බෝවොටියා පව්ඩර් 10g පමණ මිශ්ර කර බ්ලෙන්ඩර් කරගන්න.
පසුව අවශ්ය ප්රමාණයට පොල්කිරි හා ලුණු මිශ්ර කර පිසගන්න.
(කොළකැදවලට භාවිතා කරන කොළ වර්ග වල යුෂ මෙයට මිශ්ර කිරීමට හැකිය.)