Login for faster access to the best deals. Click here if you don't have an account.

Yantech lanka made in sri lanka product (Yatawatta) Matale

Sale

Scammer Alert !
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.
Scammer Alert!
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.

1 year ago Business & Industry Matale   79 views

-- ₨

  • Yantech lanka made in sri lanka product (Yatawatta)
Location: Matale
Price: -- ₨ Negotiable

Made in sri lanka product .
Yantech lanka made in sri lanka ...
මාතර wood line , OsHãn ViðuRanga සන්දහා
යන්ටෙක් ලන්කා අපි අලුතින් ම නිශ්පාදනය කෙරු 8x4feet cnc wood router එක.වෙනස්ම විදියකට කරපු අලුත් නිර්මානයක්..controler ,motor වගෙ දේවල් ඇරෙන්න අනිත් බොහොමයක් කොටස් නිර්මානය සහ නිශ්පාදනය සිදුකරන අතර මෙහි බොහෝමයක් කොටස් ඇලුමිනියම් වාත්තුකර අප විසින්ම නිශ්පාදනය කර තිබීම විශෙෂත්වයයි..තවත් ස්වයංක්රීය මුරුක්කු මැශින් ,ඉන්දිආප්ප මැශින් , cnc plasma cutter වැනි බොහොමයක් නිශ්පාදන ශ්රී ලංකාව තුළ අප විසින් සිදුකරනු ලබයි .
Fully hevy duty 8x4feet cnc.
Totaly Closed loop system .
Tomatech industrial controler including MPG controler .
X,Y,Z all ball screw running .
X,Y,Z fully dust proof (dust cloth).
Accuracy 0.04mm for 1000mm.
Steel T slot bed,
All genuine parts..
Yantech lanka
Yatawatta ,matale
More details pleas contact
0764424122 ,
0714717790