ගෙදර ඉදන් වැඩ කරලා මාසයකට ලක්ෂයකට වඩා වැඩි ආදායමක් ලබාගන්න
දේශීය සමාගමක්වන හර්බ්ලයින් සමාගමේ ලක්ෂ 2 කට අධික අලෙවි ජාලයේ කොටස් කරුවෙකු වන්න
හර්බ්ලයින් දේශීය ආයුර්වේද නිෂ්පාදන සමාගමක්.
ලියාපදිංචිය නොමිලේ.
මුදල් හොයන ක්‍රම 3 මෙන්න
1. සමාගමේ ලියාපදිංචිවුනාට පස්සේ එයා හිමිකම් ලබනවා සමාගමේ නිෂ්පාදන විශේෂ වටිටම් මිලකට ලබාගන්න. ඒ නිෂ්පාදන ඔයාට පුලුවන් අලෙවි මිලට විකුණලා ලාභ ගන්න
2. ඔයාගේ facebook page එකේ හරි ඕනෑම සමාජ ජාලයක සමාගමේ නිෂ්පාදනවල ඡායාරූප දාලා Drop shopping කරන්න පුලුවන්. ගැණුම්කරුවා ලංකාවේ කොහේ සිටියත් සමාගම විසින් cash on delivery ක්‍රමයට එයාට නිෂ්පාදන කූරියර් කරලා යවනවා. එයා ගෙවන මුදලින් ඔයාගේ කොමිස් මුදල සමාගම විසින් ඔයාගේ Bank account එකට දානවා. මේ සදහා ඔයාට කිසිම වියදමක් යන්නේ නැහැග ගෙදර ඉදන් කරන්න පුලුවන් job එකක්. ( සමාගමේ ලියාපදිංචිවුනාට පස්සේ ඔයාට online system එකක් හදුන්වා දෙනවා. ඒකෙන් log වෙලා තමයි ඔයා order එක paste කරන්නේ.)
3. ඔයා කැමතිනම් ඔයාට පුලුවන් ඔයාගෙම කියලා Sale team එකක් හදා ගන්න. ඔයාලා කරන හැම Business එකකින්ම එයාට වගේම ඔයාටත් කොමිස් මුදලක් ලැබෙනවා. මෙහෙම කණ්ඩායමක් හදා ගත්තොත් ඔයාට කළමණාකරුවෙක් දක්වා යන්න පුලුවන්. හැබැයි කණ්ඩායම් හදන එක අනිවාර්යය නැහැ. ඔයා කැමතිනමි විතරයි.
මේ එක ක්‍රමයක් හරි ක්‍රම 3 ම හරි භාවිතා කරලා ඔයාට මේ බිස්නස් එක කරන්න පුලුවන්.
අපිත් එක්ක එකතුවෙන්න. ජීවිතය ජය ගමු!
ඔයාගේ විස්තර [***] යන ඊමේල් ලිපිනයට මේල් කරන්න, නැත්නම් ඔයාගේ නම /ලිපිනය/ දුරකතන අංකය 0718610488 අංකයට WhatsApp කරන්න.
පුහුණුවක් අවශ්‍ය නැහැ. පුහුණුවක් අවශ්‍යනම් සමාගමෙන් online කරනවා.
ඔයා ලංකාවේ කොහේ සිටියත් මේ ව්‍යාපාරයට සම්බන්ධ වෙන්න පුල්වන්. ලියාපදිංචි වෙන link එක එවන්න ඉහත අංකයට විසිතර එවන්න.
100% ක දේශීය සමාගමක් එක්ක join වෙලා අසීමිත ආදායමක් උපයන්න සූදානම් වෙන්න. රැකියාවක් කරන අතරේ part time job එකක් විදිහට කරන්න පුලුවන් හොදම business එකක්.
බල බලා හිත හිතා ඉන්න එපා. ආර්ථිකයට බැන බැනා ඉන්න එපා. මෙන්න සල්ලි හොයන ක්‍රම. නීත්‍යානුකූල ක්‍රමයක් නිසා බය වෙන්න එපා. අපි වැඩේ පටන් ගමු.