Login for faster access to the best deals. Click here if you don't have an account.

Web Design & Website Development Battaramulla

Service

Scammer Alert !
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.
Scammer Alert!
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.

1 year ago Jobs Offers Battaramulla   49 views

-- ₨

  • Web Design & Website Development
Location: Battaramulla
Salary: -- ₨

වෙබ ඩවි නිර්මාණය කර දෙනවායැයි වංචාකරන අයට රැවටෙන්න එපා. වසර ගණනාවක පළපුරුද්ද සමඟින් අපි ඔබට වටිනා සේවයක් සපයන්නෙමු. ඔබගේ මුදල් ඉතිරි කර දෙමින් සාධාරණ මිලකට ඔබ වෙනුවෙන් වෙබ් අඩවියක් නිර්මාණය කර දීමට අපි පොරොන්දු වෙමු.

 

ඔබ අප ආයතනය තෝරාගත යුත්තේ ඇයි?

 

වසර 06කට වැඩි විශ්වසනීය සේවය

නිර්මාණය කරන ලද වෙබ් අඩවි සඳහා පුර්ණ වගකීම

සියලුම නිර්මාණ සඳහා නවීනතම තාක්ෂණය යොදා ගැනීම

 

Gossip Lanka Digital ආයතනය මගින් වෙබ් අඩවියක් නිර්මාණය කිරීමේදී ඔබට නොමිලේ ලැබෙන සේවාවන් මෙන්න..

 

01.පළමු වසර තුල වෙබ් නාමය (Domain) නොමිලේ - .lk (cat2) හෝ .com

02. පළමු වසර තුල වෙබ් හොස්ටින් නොමිලේ

03. මුලික SEO සැකසුම් සැකසීම නොමිලේ

04. SSL පහසුකම නොමිලේ

05. විද්‍යුත් ලිපින 05ක් නොමිලේ

 

අපගේ අනෙකුත් වෙබ් අඩවි නිර්මාණ. දැන්ම කතා කරන්න අපිට.

 

- eCommerce Web Design

- Classified Web Design

- Hotel / Restaurant / Villa Web Design

- Company Web Design

- Travel & Tourism Web Design

- Taxi / Cab Service Web Design

 

‍ ඔබගේ වෙබ් අඩවිය වෘත්තීයමය නිමාවකින් නිර්මාණය කරගැනීමට අප ඔබට ආරාධනා කරන්නෙමු. එමෙන්ම ඔබට අවශ්‍ය ඕනෑම ආකාරයේ වෙබ් අඩවියක් වගකීමක් සහිතව නිර්මාණය කිරීමට අප ආයතනයේ දක්ෂ වෙබ් නිර්මාණ ශිල්පින් සැදී පැහැදී සිටින බව සතුටින් දන්වමු.

 

*** Technologies we used :

 

PHP | HTML 5 | CSS 3 | WORDPRESS | JQUERY | JAVASCRIPT | MYSQL | BOOTSTRAP | PHOTOSHOP