Login for faster access to the best deals. Click here if you don't have an account.

Vernonia Curtain creepers plants availble Colombo

Sale

Scammer Alert !
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.
Scammer Alert!
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.

2 years ago Agriculture Colombo   264 views

149 ₨

  • Vernonia Curtain creepers plants availble
Location: Colombo
Price: 149 ₨ Negotiable

 island wide delivery service

ඔබේ නිවසේ අලංකාර බව සහ සෞඛ්ය සම්පන්න වටපිටාවක් ඇති කර ගන්න Araliya Plantation අමතන්න අපිට.
අපි පැය 24 උපදෙස් නිර්ලෝභීව ලබාදෙන්නෙමු.
Curtain Creepers යනු පාරිසරික වශයෙන් වගකිව යුතු තීරණයක් වන අතර, උණුසුම් දේශගුණයක් තුළ එය හිරු එළිය කාමර උෂ්ණත්වය අඩු කිරීම, වායුසමීකරණය මත රඳා පැවතීම අඩු කිරීම, විදුලි බිල්පත් ඉතිරි කිරීම සහ කාබන් ඩයොක්සයිඩ් විමෝචනය අඩු කරයි.
දහවල් කාලයේදී දැඩි හිරු රශ්මියෙන් සිදුවන බිත්ති රත්වීමේ ක්රියාවලිය මගහරවා ගෙන නිවස තුල සුවපහසුවෙන් සිටීමට මෙම ශාකය හොදම විසදුමක් වන අතර,
බිත්තිවල මුල් ඇදීමක් නොවන නිසා නිවසට කිසිම හානියක් සිදුනොවේ.
කර්මාන්ත ශාලා වල ශබ්ද දූෂණය අඩුකරගැනීමේ විසදුමක් ලෙස අවට බිත්ති වලට යෙදීම සදහා මාකදුර Phoenix කර්මාන්ත ශාලාවෙන් අපගෙන් ලබාගෙන ඇත.
Whatsapp මගින් සහ දුරකතන ඇමතුම් ලබාදීමෙන් ඉක්මනින් සේවාව සැපයීමේ හැකියාව ඇති අතර කොමෙන්ට් හෝ ඉන්බොක්ස් ඇති ඇනවුම් යැවීම නතර කර ඇත.
මෙම ශාකය පිලිබද වැඩි විස්තර
[***]
මිල : 149/=
දිවයින පුරා බෙදා හැරීම එක දවසක් ඇතුලත.
පැල ලැබුණු පසු මුදල් ගෙවීමේ හැකියාව.
ප්රොපගේට් දමා ඇති ඉතා නීරෝගී පැල.
️ඉතා සුහදශීලී සේවාව.
 
ඔබගේ නිවසටම හෙටම ගෙන්වා ගැනීමට අපව අමතන්න
0777494171
0775336494
පැල 50 ට වැඩි පාරිභෝගික භවතුන් හට අපගේ වාහනයක් මගින් ආරක්ශිතව නිවසටම පැල ගෙන්වා ගත හැක.
Curtain Creeper Plant Price 149/=.
Island wide delivery with in 1 day.
Propagated healthy plants.
Hot line 0777 494 171
(Whatsapp / Viber available)
10 Plants minimum quantity
#Curtaincreeper
#architecture#
#srilankatravel#
#hangingplants#
#architecturedesign#
#lanka#
#lankanews#
#lankanplant#
#colomboshopping#
#battaramulla
#Rajagiriya
#Dehiwala
#piliyandala
#kelaniya
#nugegodahouse
#srilankanarchitecture
#srilankanhouseconstruction
#colombohouse
#negombohouse
#plantbusiness #Araliyaplantation #plants #indoorplants #outdoorplants
#plantsinsrilanka #colombostyle
#colombo #gardening #architecture #uniqeplants