Login for faster access to the best deals. Click here if you don't have an account.

Type Setting and Voice typing Simple Data Entry Task (BPO) Galle

Service

Scammer Alert !
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.
Scammer Alert!
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.

3 years ago Handyman Galle   45 views

40 ₨

  • Type Setting and Voice typing Simple Data Entry Task (BPO)
Location: Galle
Price: 40 ₨

ඔබගේ ඔබ ආයතනයේ සියලුම

Type Setting - සිංහල/ English

Voice Typing - සිංහල/ English

ලංකාවේ අඩුම මුදලට අපෙන්

කිසිඳු අමතර ගාස්තුවක් අය නොකෙරේ

ඔබගේ අවශ්‍යතාවය උපරිම සති දෙකක් තුල ඔබට ලබා දීමට අප කටයුතු කරන්නෙමු.

පිටු 2000 ක ලිපියක් වුවද උපරිම සති දෙකක් ඇතුලත නිමකර ඔබ වෙත යොමු කිරීමට අප කටයුතු කරන්නෙමු.

අපෙන් ඔබට

ඔබ අප ආයතනය වෙත සම්බන්ධ කරන වෙනත් සෑම එක් ගනුදෙනු කරුවෙක් සඳහාම ඔබට පිටු දෙකේ සිට පිටු පහ දක්වා නොමිලේ අප විසින් සකස් කර දෙනු ලබයි.

ඔබට සකස් කර ගැනීමට අවශ්‍ය ලිපිය ඔබගේ ජංගම දුරකතනයෙන් ලබා ගත් පැහැදිලි (කියවීමට හැකි වන ලෙස) ඡායාරුපයක් ලෙස හෝ හඬ පටයක් ලෙස හෝ සකස් කර [***] හෝ [***] යන විද්‍යුත් ලිපින වෙත යොමු කිරීමෙන් ඔබට අප වෙත ඔබගේ ලියවිලි යොමු කල හැක.

අපට ගෙවීම් කළ හැක්කේ

HNB Bank

ගිණුම් විස්තර

Account Number 215020041555

Name Harshan GD

Branch Batapola

Commarcial Bank

ගිණුම් විස්තර

Account Number 8140038090

Name Harshan GD

Branch Hikkaduwa

විදේශ ගනුදෙනු සඳහා

Skrill

Email : [***]