Login for faster access to the best deals. Click here if you don't have an account.

Tube wells at all island - නළ ළිං දිවයින පුරා සේවය Kurunegala

Service

Scammer Alert !
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.
Scammer Alert!
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.

3 years ago Plumbing & Plumbers Kurunegala   43 views

-- ₨

  • Tube wells at all island - නළ ළිං දිවයින පුරා සේවය
Location: Kurunegala
Price: -- ₨

ජල ප්‍රශ්නයට ස්ථීර විසඳුමක්...

ඔබේ නිවසේ, ගොවිබිමේ, කාර්‍යාලයේ, සේවා ස්ථානයේ ජල ප්‍රශ්නය සඳහා කලු ගල විද නළ ජලය සපයා දෙන්නෙමු..

වසර 40කට ආසන්න රාජ්‍ය සේවයේ අත්දැකීම් සමඟින්,

•• දිවයිනේ ඕනෑම ප්‍රදේශයක " භූ විද්‍යා සමීක්ෂණය සිදුකර රජයේ අනුමැතිය ලබා ගැනීම " අප ආයතනයේ භූ විද්‍යාඥයන් විසින් ඉටු කර දෙනු ලැබේ...

•• යන ගැඹුර මත නිශ්චිත බට ප්‍රමාණයක් නොමිලේ...(නියම ඝනකමින් යුත් බට දැමීම අත්‍යාවශ්‍ය වන අතර එය නළ ළිඳෙහි ගුණාත්මක භාවයට බලපායි)

* භු විද්‍යා සමීක්ෂණ මඟින් සුදුසු ස්ථානයක් තෝරා ගැනීම. (මෙම මාසය තුළ වයඹ පළාතේ ඔබට විශේෂ වට්ටම්)

* මඩ ළිං ක්‍රමයට හා සාමාන්‍ය ක්‍රමයට නළ ළිං ඉදි කිරීම.

* අඟල් 5.5 සිට අඟල් 12 දක්වා විශ්කම්භයක් සහිත ළිං ඉදි කිරීම කිරීම.

* මයික්‍රෝ ෆයිලින් හා ෂෝරින් ඉදි කිරීම.

* ළිං තුළ සිරවී ඇති මෝටර් ගලවා ඉවත් කිරීම හා තැලීම සමඟ නැවත ළිඳ සකසා දීම..

* ජලය සමඟ මඩ පිරුණ ළිං නැවත සකසා දීම හා ළිං ගැඹුරු කර දීම..

* නළ ළිං සඳහා මෝටර් ගෙන්වා බෙදා හැරීම හා සවි කිරීම ඇතුලු සියලු සේවාවන් සිදු කිරීම..

අපෙන් ඔබට :-

* අපගේ රජයේ අනුමත භූ ජල විද්‍යාඥයන් හරහා සිදු කරන සමීක්ෂණ වලට ජලය සම්බන්ධයෙන් අප ආයතනය විසින් පූර්ණ වගකීම ගනු ලැබේ.

* ළිං සඳහා අවුරුදු 10ක කැනීම් දෝශ සඳහා පූර්ණ වගකීම.

* කළු ගලටම බට බැස්ස වීම හා ඝණකම වැඩි බට භාවිතය.

* වැඩි කාලයක් ලබා ගෙන ළිඳ සුද්ද කිරීම.

* ඉක්මන් සේවය හා වගකීම

* පළපුරුදු කාර්‍යමණ්ඩලයේ සුහද සේවය.