Login for faster access to the best deals. Click here if you don't have an account.

Tube Well - Welimada Badulla

Service

Scammer Alert !
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.
Scammer Alert!
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.

1 year ago Handyman Badulla   127 views

-- ₨

  • Tube Well - Welimada
Location: Badulla
Price: -- ₨

ඔබගේ නිවසේ, ගොවිබිමේ, සේවා ස්ථානයේ ජල ප්‍රශ්නය සදහා ස්ථිර විසදුම් අප ලබාදෙන්නෙමු..

ජල බිල්, ජල කප්පාදු තවත් එපා.. ඔබගේ ගේවත්තේම නළ ලිදක් ඉදිකරවාගෙන

නෝමිලේම ජලය ලබා ගන්න.

කිසිම නියං කාලයකට නොසිදෙන පරිදි ඉතා උසස් තත්වයේ අමුද්‍රව්‍යයන්ගෙන් නළ ලිං ඉදිකිරීම..

** නළ ළිං ගැසිම

** කලුගල විද ජල ලබා දිම

** නළ ළිං අලුත්වැඩියා කිරිම

** ළිං තුළට බට බැස්සවීම

** වතුර මොටර් සවිකර දිම

** ෆියිලින් ගැසිම

** සොරින් ගැසිම

* ඔබගේ සියලුම ජල අවශ්‍යතා සදහා අමතන්න අපව අඩුම මිල ගනන් සහ විස්වාසනීය සේවය කල් පැවත්ම