The Ordinary Glycolic Acid 7% Toning Solution
Glycolic අම්ලය කුඩාම AHA (ඇල්ෆා හයිඩ්රොක්සි අම්ලය) වන අතර Ordinary Glycolic acid සම මතුපිට ඇති මිය ගිය සමේ සෛල බිඳ දමයි (exfoliates).
️මැරුණු සම ඉවත් කරයි.
️සමේ අසමාන බව අඩු පැහැදිලි බවක් ලබා දෙයි.
️සිදුරු අවම කරයි.
️වයිට් හෙඩ්ස් අඩු කරයි.
️දීප්තිය ගෙන දෙයි.
️සුසිනිඳු සමක් ලබා දෙයි.
️සමේ ඇති වන රතුවීම් අක්රමිකතාවන් අවම කරයි.
️කුරුලෑ ඇති වීම වලක්වා දීප්තිය වැඩි කරන අතර ලප කැළැල් ,White Heads ,Black Heads ඉවත් කර සමේ පැහැදිලි බව යථා තත්වයට පත් කරයි.
ONLINE PAYMENT AVAILABLE via Any Credit/Debit Card, Sampath Vishwa, EZ Cash, FriMi
Website: Cosmeticslanka.lk
Facebook: [***]
Instagram: [***]