Login for faster access to the best deals. Click here if you don't have an account.

Sri Hela Mandapa Colombo

Service

Scammer Alert !
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.
Scammer Alert!
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.

1 year ago Vendors & Suppliers Colombo   47 views

-- ₨

  • Sri Hela Mandapa
Location: Colombo
Price: -- ₨

Outdoor Function decorations by SRI HELA MANDAPA
Do you searching for Charm,Elegant and rich looking decorations for your wedding or any other special day….
Here is the best chance from SRI HELA MANDAPA️
Call us on - 0710385942/0750488441
Corona නිසා අයෙමත් Wedding එක කල් ගියාද?
Wedding එක ගන්න හිතාන් ඉන්නෙ පොඩියට ගෙදරද?
පොඩියට කලත් Decorations වලට ලොකු ලොකු ගනන් කිව්වද?
අතේ තියන ගානට මේ වගේ luxury පෙනුමක් තියන Decorations හැව්වද?
මෙන්න එහෙනම් ඔයාගෙ ප්රශ්න සියල්ලට හොදම පිළිතුර
️ඔබගේ මංගල දිනයට අවශ්ය සියලුම සැරසිලි අතේ ඇති ගානට හිතේ ඇති විදියට ශ්රී හෙළ මණ්ඩපයේ අපෙන්...
️ඔබගේ මංගල දිනය උත්සව ශාලාවක පැවැත්වුවත්, නිවසේ පැවැත්වුවත් ඒ සෑම ලෙසටම ගැලපෙන ආකාරයට සියලුම වර්ගයේ සැරසිලි තෝරා ගැනීම් රැසකින්…
️ස්වාභාවික(natural), කෘතිම(artificial) යන ආකාර දෙකෙන්ම ඔබේ කැමැත්ත පරිදී මල් හා අනෙකුත් ද්රව්ය තෝරා ගත හැක….
️COVID සමයේ තැන් තැන් වල රස්තියාදු නොවී සියලුම දේවල් එකම තැනකින් කර ගන්න අදම ගන්න ශ්රී හෙළ මණ්ඩපයට call එකක්️
️ඔයාල ගෙදරට වෙලා ඉන්න අපි මුලු Wedding එකම Plan කරලා දෙන්නම්️‍
️‍SRI HELA MANDAPA EVENT & WEDDING PLANING️‍
කොරෝනා කාලේ කියලා ඔයාලගෙ ලස්සන දවසට ලෑස්ති වෙන එක කල් දැන්මද?හිත හිත ඉන්න එපා අදම ගන්න කෝල් එකක් අපි ඔයාලගෙ ලස්සන දවස ඔයාලගෙ ජීවිතේ හොදම දවස කරල දෙන්නම්.....
ඔබ ශ්රී හෙළ මණ්ඩපයම තෝරා ගත යුත්තේ ඇයි?
ඔබේ විවාහ දිනය අලංකාර කර ගැනීමට අවශ්ය සියලුම සේවා තැන තැන රස්තියාදු නොවී එකම වහලක් යටින් විශ්වාසනීය ලෙස සිදු කර ගැනීමට හොදම අවස්තාව
අගනුවර කේන්ද්ර කර ගත් තරගකාරී ආයතන රැසක් අතරින් පාරිභෝගිකයන්ගේ විශ්වාසය සහ ආදරය නොමදව දිනාගත් ශ්රී හෙළ මණ්ඩපයේ පළපුරුදු කාර්ය මණ්ඩයලයේ පූර්ණ අත්දැකීම් හා මගපෙන්වීම් සමගින්, ඔබට සේවා රැසක්
ඔබේ ජීවිතයේ ලස්සනම දවසේ හැමෝටම අමුතුම අත්දකීමක් ලබා දෙන්න ශ්රී හෙළ මණ්ඩපයේ අප සූදානම්
ඔබගේ පහසුව සදහාම වට්ටම් සහිතව තෝරා ගත හැකි විශේෂ පැකේජ හතරකින්
ඒක විදින්නම ඕනෙ අත්දැකීමක්
නිළමේ ඇදුම්
වෙස් නර්තන කණ්ඩායම්
පෝරු අෂ්ඨක
ජයමංගල ගාථා
සෞභාග්ය මේස
කිරි කළ
සළු පාළිය
සියලුම ජෝතිෂ්ය සේවා
Champagne Event
Girls Dancing Groups
Indian dhol welcome & Items
Decorations
Wedding luxury cars
Wedding cakes
Dj with full light systems
Wedding photography
Full event planing
ජීවිතේ ලස්සනම දවස ජීවිතේ මහන්සිම දවස නොවී ඇත්තටම ලස්සන දවසක් කරන්න ශ්රී හෙළ මණ්ඩපයේ අපි හැම වෙලේම බැදිල ඉන්නවා
️ 0750488441/0710385942 (ළගදි wedding එක ගන්න ඉන්නව නම් මේක ගන්නම ඕන call එකක්)