නිවැරදිව සහ විධිමත්ව, ඉංග්‍රීසි මුල සිටම ඉගෙනගන්න එන්න අපගේ Unex උසස් අධ්‍යාපන ආයතනයට..
ඉහළම අධ්‍යාපනික සුදුසුකම්ලත් උපාධිධාරී දේශක මඬුල්ලක් විසින් දේශන මෙහෙය වනු ලබන, ඉතා උසස් අධ්‍යාපන සේවාවක්.
ඔබ ලබා ගන්නා සහතිකය එක්සත් රාජධානියේ Trinity College වෙතින් ලැබෙන අතර එය ලොව ඕනෑම රටක පිළිගත් පාසල් වයසේ සිසු සිසුවියන් සදහා විශ්ව විද්‍යාලයකින් පිරිනැමෙන ලොව වටිනාම සහතිකයක් වේ.
ඉමහත් වටිනාකමක් ඔබට ලබා දෙන මේ පාඨමාලාව දැරිය හැකි මාසික මුදලකට ලබා දෙන අතර එම සහනදායි ගාස්තු වලංගු වන්නේ 2022 ජූනි 4 සිට ජූනි 20 දක්වා සිදුකෙරෙන බඳවා ගැනීම් සඳහා පමණි.
දැනට පවතින ඉංග්‍රීසි දැනුම් මට්ටම පරික්ෂා කිරීම සඳහා ඇතුළත්වීමේ විභාගයකින් අනතුරුව අදාල දේශන සඳහා යොමු කෙරෙනු ඇත.
එක් එක් කණ්ඩායම් සඳහා සීමිත සිසුන් පිරිසක් පමණක් බඳවාගන්නා බැවින් අදම ලියාපදිංචි වන්න.
වැඩි විස්තර සඳහා: [***]
ලියාපදිංචි වීම සඳහා: [***]
දුරකතන අංකය: 037 2222 772
වට්ස් ඇප්: 071 6 464 466
(බ්‍රහස්පතින්දා දින සහ පෝය දින හැර උදැසන 9 සිට 5 දක්වා)
#englishcourses #unexcollege #afterO/L #Spoken_English