Login for faster access to the best deals. Click here if you don't have an account.

Special O/L Eastern Music Online Seminar Galle

Service

Scammer Alert !
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.
Scammer Alert!
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.

2 years ago Education Galle   71 views

1,000 ₨

  • Special O/L Eastern Music Online Seminar
Location: Galle
Price: 1,000 ₨

2022 මැයි මස පැවැත්වීමට නියමිත අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සදහා පවත්වනු ලබන විශේෂ Online පුනරීක්ෂණ සම්මන්ත්‍රණ මාලාව Zoom තාක්ෂණය ඔස්සේ පැවැත්වේ. 

ආරම්භක දිනය    : 2022 පෙබරවාරි 05 (සෙනසුරාදා)

වේලාව :  පෙ.ව. 8.00 සිට පෙ.ව. 11.00 දක්වා

6 ශ්‍රේණිය සිට 11 ශ්‍රේණිය දක්වා සියලුම විෂය කොටස් ආවරණය කරනු ලැබේ. 

දිනකට පන්ති ගාස්තු - රු.1000/= (පළමු දින නොමිලේ)

සම්බන්ධ වීමට කැමැති සිසුන් ඔබගේ නම සහ පාසල WhatsApp පණිවුඩයක් මගින් අප වෙත එවන්න

 

මෙහෙවීම,

විශාරද චානක සුපුන් තරංග

B.A. (Hon) Performing Arts (Music) Special

University of Kelaniya

 

Thank you

Harmony Music Institute