පන්නිපිටිය සුහද මාවතේ කුඩා පවුලකට සුදුසු නිවසක් විකිණීමට ඇත. හයිලෙවල් පාරේ සිට මීටර් 600ක් දුරින්, පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයට ආසන්නව. නිදන කාමර 01 යි. නල ජලය හා විදුලිය ඇත. සාලය ටයිල්කර ඇත. නිදහස් සාමකාමී පරිසරය. පන්නිපිටිය දුම්රිය පොලට පා ගමනින් පැමිණිය හැකිය. පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ පෝෂක ප්‍රදේශයට අයත් වේ. ............................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................................