Login for faster access to the best deals. Click here if you don't have an account.

Sk natural safeguard (මෙඩි සීඩ් supper power ) Matara

Product

Scammer Alert !
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.
Scammer Alert!
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.

1 year ago Food & Beverage Matara   54 views

-- ₨

  • Sk natural safeguard (මෙඩි සීඩ් supper power )
Location: Matara
Price: -- ₨ Negotiable

Sk natural safeguard

මේ දවස් වල අපිට හැමතැනම අහන්න ලැබෙන්නෙ කිරි පිටි වල අහිතකර පැත්තමනෙ... ඉතිං අපි වස විස නැතිව හොඳ ශක්තිජනක, පෝෂණීය පානයක් දෙන්නයි මේ සූදානම.
*ඒ නිසා මේක බොන්නම ඕන පිටි එකක්.
     මෙඩි සීඩ් කියන්නෙ ස්වාභාවික ශක්තිජක ,ආහාරමය පානයක්.
පේට්න් බලපත්ර ලාභී ජනාධිපති සම්මානය දෙවරක්ම හිමි කර ගත් මෙම නිෂ්පාදනය රාධා ලංකා නැචුරල් ෆුඩ් ආයතනය මගින් නිපදවන,100%ක් නිර්මාංශ පානයක් .
ඒ වගේම කෘෂි රසායනික ,කෘතීම රසකාරක, වර්ණක ,කල්තබා ගැනීමේ ද්රව්ය හෝ ශරීරයට අහිතකර ද්රව්ය අඩංගු නොමැති ඔිලු ,කුරක්කන් ,කොල්ලු ,කොකෝවා ,මුං ,කවුපි ,ලුණු ඇතුළු පාරම්පරික දේශීය සහල් වලින් නිෂ්පාදිත බාල මහළු සියළු දෙනාට එක සේ ගුණ දෙන, ශක්තිජනක පානයක්.
මෙඩ් සීඩ් මගින්,
*ගැස්ට්රයිටීස් ,දියවැඩියාව ඇතුළු බෝ නොවන රෝග මෙන්ම බෝ වන රෝග විශාල ප්රමාණයක් වැලැක්වීමට අවශ්ය ප්රතිශක්තිකරණය ලබා දෙනව.
*ශරීරයේ බර ප්රශස්ත මට්ටමක පවත්වා ගනිමින් අනවශ්ය මේදය දහනය කරනව.
*ඝර්භනී සහ කිරි දෙන මවුවරුන්ගේ අසංකූලතා මගහරවමින් ශරීර ශක්තිය වැඩිදියුණු කරන්න පුලුවන්.
*බුද්ධි වර්ධනය හා කායික ශක්තිය වර්ධනය කරනු ලබනව.
*මහළු සහ ශරීර ශක්තිය දුර්වල අයගේ ශරීර ශක්තිය වැඩ් දියුණු කරන්න මහඟු පිටුවහලක් වෙනව.
*ව්ශේෂයෙන් වාජීකරණ ගුණයෙන් යුක්ත නිසා අස්ති වර්ධනය කරනව.
උතුරන උනු ජල කෝප්පයකට හෝ කහට තේ කෝප්පයකට තේ හැඳි දෙකක් මිශ්ර කර උදේ සවස පානය කරන්න.
සතියක් ඇතුළත වෙනස වටහා ගන්න.
 
*තැපැල් හා කුරියර් හරහා නිවසටම ගෙන්වා ගැනීමේ හැකියාවද ඇත

Additional Details

URL https://www.facebook.com/Sk-natural-safeguard-109049484661676/