Science classes for 6-11(විද්යාව 6-11 ශ්රේ
Login for faster access to the best deals. Click here if you don't have an account.

Science classes for 6-11(විද්යාව 6-11 ශ්රේණි) Maharagama

Service

Scammer Alert !
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.
Scammer Alert!
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.

9 months ago Education Maharagama   41 views

1,500 ₨

  • Science classes for 6-11(විද්යාව 6-11 ශ්රේණි)
Location: Maharagama
Price: 1,500 ₨

විශ්ව විද්‍යාල සිසුවකු විසින් මෙහෙයවනු ලබන විද්‍යාව 6-11 සිංහල මාධ්‍ය තනි හෝ කුඩා කණ්ඩායම් පංති.

නිවසට පැමිණ උගන්වනු ලැබේ.(පවතතින තත්වය සලකා බලා අවශ්‍යතාවය අනුව online ක්‍රමය ඔස්සේ අරඹා පසුව නිවසට පැමිනිය හැක.)
දුර්වල හා පාඩම් අතපසු වූ සිසුන් සඳහා විශේෂ වැඩපිළිවෙළක් සහිතව අවධානය යොමු කෙරේ.
රූප රාමූ වීඩියෝ දර්ශන සහිතව සරලව මුල සිට...
වසර 5ක පළපුරුද්ද සමඟ.

0711-256124

බියගම,මල්වාන,දොම්පේ,කඩුවෙල, මාලබේ, රාජගිරිය, අතුරුගිරිය, හෝමාගම, මහරගම, කොට්ටාව, ගොඩගම, පාදුක්ක,අවිස්සාවේල්ල, හංවැල්ල, අවට ප්‍රදේශ සඳහා.


 

Do you have something to sell?

Post your ad on jacktree.lk