Login for faster access to the best deals. Click here if you don't have an account.

Sampath Tube Well & Concrete Filling perfect work- Galle ( 07790 Galle

Service

Scammer Alert !
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.
Scammer Alert!
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.

1 year ago Services Galle   84 views

-- ₨

  • Sampath Tube Well & Concrete Filling perfect work- Galle ( 07790
Location: Galle
Price: -- ₨

නළ ලිං ගැසීමේ ප්‍රමුඛයා දැන් ඔබේ නගරයටත් .........

 

සම්පත් නල ලිං කාර්මිකයෝ

 

දිවයින පුරා අඩුම මුදලට උසස් තත්වයෙන් ඉතා සුළු ඉඩ ප්‍රමාණයකට උවද අත් පොම්ප ක්‍රමයට සහ විදුලි ක්‍රමයට ඔබට අවශ්‍ය අයුරින් නළ ලිං සාදා දෙනු ලැබේ .

 

ලංකාවේ අඩුම මිලට දැඩි විශ්වාසභාවයෙන් යුතු දිගුකාලීන පැවැත්ම .

 

රටේ පවතින තත්වය හේතුවෙන් සෞඛ්‍යය ආරක්ෂිතව රජයේ නීති රීතිවලට අනුකූලව නිවසට පැමිණ සියලුම සේවාවන් අපි ඔබට ලබා දෙන්නෙමු .

 

ජල උල්පත් විද්‍යාත්මකව සහ නිවැරදි ලෙස හදුනාගෙන කලු ගල විද ජලය ලබා දීම .

 

අවුරුදු 10ක වගකීමක් සහිත විශ්වාසනීය පළපුරුදු සේවාවක් අපෙන් ඔබට ලබා ගත කල .

 

ඉදිකිරීම් සදහා අවශ්‍යවන මහා පරිමාණ සහ කුඩා පරිමාණ ජල අවශ්‍යතා සදහා නළ ලිං ඉදි කිරීම .

 

වගා බිම් සහ ගෙවතු වගා සදහා විශේෂ ජල යෝජනා සකස් කර දීම .

 

අපෙන් ඔබට ලැබෙන සේවා .............

 

️ නළ ලිං ගැසීම .

කලු ගල විද ජලය ලබා දීම .

️ අත් පොම්ප ක්‍රමයට ජලය ලබා දීම .

විදුලි පොම්ප ක්‍රමයට ජලය ලබා දීම .

️ නළ ලිං අලුත්වැඩියා කිරීම .

වතුර මෝටර සවි කිරීම .

️ නිවාස ඉදි කිරීම සදහා ෆයිලින් ගැසීම .

සොරින් ගැසීම .

 

අපි රජයේ අනුමැතිය ලත් ආයතනයකි .

 

දිවයිනේ සෑම ප්‍රදේශයකම අපගේ කාර්යාල පිහිටා ඇත .

 

උසස් තත්වයේ සේවාවක් සදහා දැන්ම අමතන්න ️ .

 

මිල ගණන් කතා කර ගත හැකිය .

 

සම්පත් නල ලිං කාර්මිකයෝ ..........

 

ස්තූතියි