Login for faster access to the best deals. Click here if you don't have an account.

Respirone Nano AV99 පරිසර හිතකාමී කපු රෙදි මුහුණු ආවරණ Colombo

Sale

Scammer Alert !
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.
Scammer Alert!
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.

1 month from now Health & Pharmacy Colombo   91 views

200 ₨

  • Respirone Nano AV99 පරිසර හිතකාමී කපු රෙදි මුහුණු ආවරණ
Location: Colombo
Price: 200 ₨

පේරාදෙණිය විශ්ව විද්යාලයේ පර්යේෂණ කණ්ඩායමක් විසින් නිෂ්පාදනය කළ “Respirone Nano AV99” මුහුණු ආවරණය පරිසර හිතකාමී කපු රෙදි භාවිතා කර නැනෝ තාක්ෂණය යොදා ගනිමින් නිර්මාණය කර ඇත. වෛරස්, බැක්ටීරියා 99.9% විනාශ කිරීමේ හැකියාව මෙම මුහුණු ආවරණය සතුවේ.
මෙහි ඇති විශේෂ නැනෝ ලේයර මගින් වෛරස්, බැක්ටීරියා ඇතුළු වීම වළකයි. පහසුවෙන් සකස් කළ හැකි රැඳවුම් ආධාරකයක් ද සහිත මෙම "Respirone Nano AV99” මුහුණු ආවරණ අත්පිට මුදල් මත නිවසටම ගෙනවිත් දීමේ සේවය ඔබ වෙනුවෙන් ක්රියාත්මක වේ.
99.9% වෛරස් සහ බැක්ටීරියා විනාශ කරන පරිසර
හිතකාමී මුහුණු ආවරණයක් දැන් ඔබත් ලබා ගන්න.
මිල රු. 200 ක් පමණයි.
M, L ප්රමාණයන්ගෙන් ලබා ගත හැක.
අමතන්න:
078-3012520 (Erandi)
Watzapp Link
[***]