Login for faster access to the best deals. Click here if you don't have an account.

Photocopy Machine Technician Repair / Service / Parts Kegalle

Service

Scammer Alert !
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.
Scammer Alert!
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.

2 years ago Services Kegalle   109 views

-- ₨

  • Photocopy Machine Technician Repair / Service / Parts
Location: Kegalle
Price: -- ₨ Negotiable

ඔබගේ ෆොටෝකොපි යන්ත්‍රයේ, ප්‍රින්ටරයේ, පරිගණකයේ ගැටලුවක්ද? කතා කරන්න අපට.

️ Call or ️Whatsapp:- 0771293797

වෙනත් තාක්ෂණික ශිල්පීන් වගේ නොව අප විසින් කෙලින්ම ආනයනය කරන ලද අමතර කොටස්වලින් නඩත්තු හා අලුත්වැඩියා කටයුතු සිදුකරන නිසා අප අමතර කොටස් සඳහා අය කරන මුදල වෙනත් තාක්ෂණික ශිල්පීන්ට වඩා සැලකිය යුතු ප්‍රමාණයකින් අඩුය.️

ප්‍රදේශයේ එකම උපාධියක් හිමි තාක්ෂණික ශිල්පියා වීම නිසා ඔබගේ යන්ත්‍රය නිවැරදි තාක්ෂණයට අනුකූලව පරීක්ෂා කොට බලා (Using Service Test Mode, Service Adjustment Mode, Service Settings Mode, Service Manual and Troubleshooting Manual) ඔබගේ යන්ත්‍රයේ ගැටලුව නිරාකරණය කරනු ලබයි. ‍

මනා දැනුමකින් හා වසර ගනනාවක අත්දැකීම් හමුවේ ඔබගේ යන්ත්‍රයේ ගැටලුව ඉක්මනින් විසඳා දීමට අප සූදානම්. ‍


අපගෙන් නඩත්තු කටයුත්තක් හෝ අලුත්වැඩියා කටයුත්තක් සිදු කර ගැනීමෙන් ඔබට ලැබෙන වාසි

කාර්යක්ෂම සේවය
දවසේ ඕනෑම වේලාවක සේවා සැපයීම
අන් අයට සාපේක්ෂව අඩු මුදලක් අය කිරීම
යොදන ලද අමතර කොටස් සඳහා වගකීමක් ලබාදීම
ප්‍රදේශය අසල වීම නිසා ඉක්මනින් සේවාව ලබාගැනීමට හැකිවීම
තමාටම විසඳාගත හැකි ගැටලු වලට දවසේ ඕනෑම වේලාවක දුරකථනය ඔස්සේ නොමිලේම උපදෙස් ලබාගත හැකි වීම.
විශ්වාසවන්ත සුහදශීලී සේවාව
විවිධ බොරු ගැටලු මවාපාමින් ඔබගෙන් වැඩියෙන් මුදල් අය නොකිරීම.
ඇති ගැටලුව හරි ආකාරව පෙන්වා පහදා දීමෙන් පසු ගැටලුව නිරාකරණය කොට සාධාරණ අඩු මුදලක් ලබාගැනීම.

E-Copiers

️Call or ️Whatsapp

️️ 0771293797


පහත ප්‍රදේශයන් සඳහා ඉක්මනින් සේවාව සැපයිය හැක.

ගලිගමුව
කෑගල්ල
මාවනැල්ල
පොල්ගහවෙල
අලව්ව
වරකාපොල
මීරිගම
නිට්ටඹුව
අත්තනගල්ල
රඹුක්කන
බුලත්කොහුපිටිය
හෙට්ටිමුල්ල
කොටියාකුඹුර
ගලපිටමඩ
රුවන්වැල්ල
කරවනැල්ල
යටියන්තොට
කිතුල්ගල
දෙහිඕවිට
දැරනියගල
පනාවල
අවිස්සාවේල්ල


E-Copiers

️Call or ️Whatsapp

️️ 0771293797