Login for faster access to the best deals. Click here if you don't have an account.

Pest Control Termite Treatment (කෘමි පාලන ප්රතිකාර) Kalutara

Service

Scammer Alert !
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.
Scammer Alert!
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.

3 years ago Handyman Kalutara   61 views

-- ₨

  • Pest Control Termite Treatment (කෘමි පාලන ප්රතිකාර)
Location: Kalutara
Price: -- ₨

Our Services -

- Pest Control / පලිබෝධ මර්ධන

Ant Control, Cockroach Control, Mosquito Control, Flies Control, Rat/Mice Control, Bed Bug Control, Spider Control, Bird Control

කුහුඹුවන්, කැරපොත්තන්, මැස්සන්, මැක්කන්, මදුරුවන් සහ මීයන් වැනි පළිබෝධකයන් කරදරයක් පමණක් නොව, ඔබේ නිවස, කාර්යාල, මහල් නිවාස හා කර්මාන්තශාලාවලට හානිකර බැක්ටීරියා සහ රෝග ගෙන ඒමට හැකිය.

- Termite Control / වේයන් මර්ධනය

Pre Construction Treatment / බිම කොන්ක්‍රීට් කිරීමට පෙර අලුතින් ඉදිකරන ලද ගොඩනැගිල්ලක යොදවන වේයන් මර්ධන ප්‍රතිකාරයකි.

Post Construction Treatment / දැනටමත් ඉදිකර ඇති නිවාස, මහල් නිවාස, කාර්යාල සහ කර්මාන්තශාලාවල වේයන් මතුවුවහොත් එය මර්ධනය කරන ප්‍රතිකාරය.

Uniguard Recharging Tubing System / කොන්ක්‍රීට් දැමීමට පෙර දීර්ඝකාලීන ආරක්ෂාව සදහා යොදන භූගත රසායන පද්ධති ප්‍රතිකාරය

Dry Wood Oil-base Termite Treatment / ඔබගේ වටිනා ගෘහභාණ්ඩ, දොර, ජනෙල්, පැන්ට්‍රි කබඩ් හා සිවිලිම වේයන්ගෙන් හා කෘමි සතුන්ගෙන් ආරක්‍ෂාකර දීමේ විශේෂ ප්‍රතිකාරය.

Get your free price quoted from us !

වැඩි විස්තර සඳහා අප අමතන්න!

#දිවයින පුරා සේවාවන් #පැය 24/7 පුරා සේවාවන්

**************************************************************

**Termite & Pest control Our service ***

# Registered experience company #

# Best Results

# Island wide our trust service #

•••••••{ 10 years warranty}•••••••

( Approved by pesticide Sri Lanka)

Our Branches:

# Nittabuwa

# Galle

# Kurunegala