Original Aichun Beauty Whitening Repair Foot Cream, Colombo 14
Login for faster access to the best deals. Click here if you don't have an account.

Original Aichun Beauty Whitening Repair Foot Cream Colombo 14

Product

Scammer Alert !
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.
Scammer Alert!
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.

2 weeks ago Health & Pharmacy Colombo 14   10 views

1,499 ₨

  • Original Aichun Beauty Whitening Repair Foot Cream
Location: Colombo 14
Price: 1,499 ₨

Original Aichun Beauty Whitening Repair Foot Cream

 

 

සුමුදු සුකුමල දෙපයක නොකියනා රහස

 

 

අධික වැඩ කන්දරාවකට හිරවී සත්කාරයකට බඳුන් නොවූ අවලස්සනව පැලී ඉරි තැලී වියළි අවපැහැ ගැන්වූ දෙපා හා නිය සඳහා නොවරදින විසඳුම

 

 

Ingredients : Water,glycein, Isopropyl palmite, sorbitol,carbomer,polyacrylamide,c 13 -14 isoparaffin Faragance,

 

 

මෙමගින් -:

 

 

️ඉරිතලා ඇති සම අලුත්වැඩියා කිරීමට උපකාරී වේ.

 

 

සම දීප්තිමත් කරයි. 

 

️සම පෝෂණය කරයි 

 

වියළි බව ඉවත් කරයි. 

 

සමේ ඇති තෙතමනය නැවත යතා තත්වයට පත් කර, සම මෘදු කරයි. 

 

️ලස්සන හා සිනිඳු සමක් ලබා දේ 

 

️නැවුම්බව සහ සුවපහසුව ලබා දෙයි 

 

 

භාවිතා කරන ආකාරය : 

 

 

පාදයේ සම පිරිසිදු කිරීමෙන් පසුව ක්‍රීම් ආලේප කර සම්පූර්ණයෙන්ම අවශෝෂණය වන තෙක් මිනිත්තු 15 ක් පමණ හොදින් සම්බහනය කරන්න. දිනකට අවම දෙවතාවක් භාවිතා කරන්න 

 

 

100ml අඩංගු වේ.

 

 

කාන්තා , පිරිමි දෙපාර්ශවයටම සුදුසුයි 

 

100% අතුරු ආබාධ රහිතයි.

 

 

ONLINE PAYMENT AVAILABLE via Any Credit/Debit Card, Sampath Vishwa, EZ Cash, FriMi

 

 

Website: Cosmeticslanka.lk 

 

Facebook:  [***]

 

Instagram: [***]