Login for faster access to the best deals. Click here if you don't have an account.

Nawanjana tube well Athurugiriya

Service

Scammer Alert !
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.
Scammer Alert!
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.

3 years ago Plumbing & Plumbers Athurugiriya   74 views

-- ₨

  • Nawanjana tube well
Location: Athurugiriya
Price: -- ₨

* ඔබගේ ගෙවත්තේ නලලිදක් ඉදිකරවා ගැනීමට අපව

අමතන්න.

 

දැඩි නියං කාල වලට පවා ජලය නොසිඳෙන සේ ඔබගේ නල ලිද අප විසින් සකසා දෙන්නෙමු.

 

නවංජනා නළ ලිං කාර්මිකයෝ ඔබගේ සියලුම ජල අවශ්‍යතාවයන් වලට දිවයිනේ ඕනෑම ප්‍රදේශයකට පැමිණ සියලුම සේවාවන් ලබාදෙන්නේමු.

 

* ගෘහස්ථ, පානීය සහ ව්‍යාපාරික ජල අවශ්‍යතා සදහා නළ

ලිං ඉදිකිරීමට රජයේ අනුමැතිය ලත් ආයතනයකි.

 

* වසර 25 කට වැඩි පළපුරුද්ද.

 

දිවයිනේ ඕනෑම ප්‍රදේශයක සිටින ඔබට අපගේ සේවාව

ලබාගත හැක.

 

පානයට ගත හැකි පිරිසිදු පානීය ජලය ලබාදීමට අප

සහතික වන්නෙමු.

 

ඉහළම ගුණාත්මක බවින් යුත් අමුද්‍රව්‍යයන්ගෙන් 100%

විශ්වාසනීයභාවයෙන් යුක්තව සියලුම සේවාවන්

ලබාදෙන්නේමු.

 

පළපුරුදු සහ කාර්‍ය්ක්ශම සේවක මණ්ඩලයක් යටතේ

සියලුම සේවාවන් ලබාදෙන්නේමු.

 

අප විසින් සිදුකරන සියලුම සේවාවන් සදහා වසර 15ක්

දක්වා වගකීම් කාලයක් ලබාදෙන්නේමු.

 

# නළ ළිං ගැසිම

 

# අත් පොම්ප ක්‍රමයට ජලය ලබා දිම

 

# නළ ළිං අලුත්වැඩියා කර දිම

 

# ළිං තුළට බට බැස්සවීම

 

# වතුර මොටර් සවිකර දිම

 

# ෆියිලින් ගැසිම

 

# සොරින් ගැසිම