අපි පාවිච්ච් කරන සාමාන්‍ය සබන් කැටයක් තුළ කොයි තරම් නම් chemicals තියෙනවා ද...
රෝස සාරය, නිල් මානෙල්, මී පැණි, කිරි, කහ, කොහොඹ වගේ ගොඩක් දේවල් මිශ්‍ර කරනවා කිව්වට ඇත්තටම ඒවා මිශ්‍ර කරනවද එයාලා????
ඇත්තම කතාව, Commercialy එ වගේ දේවල් මිශ්‍ර කරනවා කියන එක වෙන්නේ නෑ.
ඒකට හේතුව එච්චර ගොඩක් සබන් හදන්න supply එකක් නැහැ natural items වල.
Supply එකක් තිබුනා උනත් ඒ Price එකට නම් කරන්න කොහොම වත් බැහැ.
එතකොට මෙච්චර දවස් අපි මොනවා ද සබන් කියලා පාවිච්ච් කළේ...?
සුවඳ ගන්න, පෙණ එන්න කියලා Chemicals ගොඩක් එකතු කරලා හදන සබන් තමයි අපි හැම දාම පාවිචිචි කළේ. Commercial soap අපේ skin එකට වගේම අපේ පරිසරය ත් ලෙඩ කරනවා එ නිසා.
හැබැයි, handmade soap වල වෙනස තමයි ඒක. 100%ක් ම natural දේවල් වලින් තමයි handmade soap හදන්නේ. ඇත්තම රෝස, කහ, කොහොඹ, Coconut Oil, essential oil වගේ දේවල් එකතු කරලා හදන සබන් කැටයක් තුළ තියෙනවා අපේ සම පෝෂණය කරන ස්වභාවික ගුණ ගොඩක්.
අපි අතින් ම හදන සබන් කැටයක් ඔයාලා ට ත් ලබා ගැනීමට හැකියාව ලැබෙනවා දැන්.
දිවයින පුරා cash on delivery.

සුදු හදුන් සහ මී පැණි එකතුවකින් එන සුදු හදුන් සබන් කැටයක් LKR 350 යි.