My Assemblage Metal sculptures (Made in Sri Lanka), Colombo
Login for faster access to the best deals. Click here if you don't have an account.

My Assemblage Metal sculptures (Made in Sri Lanka) Colombo

Product 1 week from now Art and Handicraft Colombo   9 views

-- ₨

  • My Assemblage Metal sculptures (Made in Sri Lanka)
  • My Assemblage Metal sculptures (Made in Sri Lanka)
Location: Colombo
Price: -- ₨ Negotiable

My Assemblage Metal sculptures
සෞන්දර්ය කලා විශ්ව විද්යාලයේ අධ්යයන කටයුතු කරන සමයේ සිට මේ දක්වා විවිධ ඇණවුම් සඳහා කල නිර්මාණයන් කිහිපයක් ..
මා දැනට වෘත්තීයමය මූර්ති කලා නිර්මාණ කරුවෙකු ලෙසින් කටයුතු කරන අතර..
ඇසෙම්බ්ලාජ් කලාව සඳහා අධික ඉල්ලුමක් යුරෝපාකලාපීය සහ ඇමරිකාව වැනි රට වල සංචාරක කර්මාන්තය, ගෘහනිර්මාණ ශිල්පය හා විවිධ අලෙවි ප්රවර්ධන කර්මාන්ත සඳහා බහුලව යොදා ගැනෙන්නකි..
මෙය ලංකාවෙන් අපනයනය කරන කලා මාධ්යය ක් ලෙස යොදා ගැනීමෙන් රටට විදේශ විනිමය ලබා ගත හැකි මාර්ගය කි..
Mobile - 0712545980 (Imo, Viber ,Whatsapp )

 

Do you have something to sell?

Post your ad on jacktree.lk