හික්කඩුව සංචාරක පෙදෙසට නුදුරින් සුන්දර ප්‍රදේශයක පිහිටිව,
බැංකු/Banks , මහ පොලිසිය , රෝහල්/Hospital , ෆාමසි/Pharmacy , ෆුඩ් සිටි/Food City (සුපිරි වෙළදසැල්) , හාර්ඩ්වෙයර්/Hardware Shops , බුක්ශොප්/Book Shops ආදිය සහ තවත්, නිවසේ කටයුතු සඳහා අවශ්‍ය සියලුම ස්ථාන නිවස ආසන්නයේම (මීටර් 200-300 ක පමණ ) පිහිටා ඇත.
නවීන ආකාරයට තනා ඇති මෙම තුමහල් නිවස, නිදන කාමර 5කින් ද ඒවාට අදාලව නාන කාමර 5කින් ද යුක්තව සමන්විත වේ. ( හික්කඩුව ප්‍රදේශයට දුර 3.8 කි.මි. වේ )
5 - Bedrooms
5 - Bathrooms
Living Room
Kitchen
3 - Floors
House Yard
-තවත් විස්තර සදහා අපව අමතන්න.
___________________________________________________
Located in a beautiful area not far from Hikkaduwa tourist spot,
Banks, Central Police, Hospital, Pharmacy, Food City (Supermarkets), Hardware Shops, Book Shops, etc., all the places needed for home activities are near the house (200 m- 300m) is located.
This 3-story house, built in a modern style, consists of 5 bedrooms and 5 bathrooms. (Distance to Hikkaduwa area is 3.8 km)
5 - Bedrooms
5 - Bathrooms
Living Room
Kitchen
3-Floors
House Yard
- For more details, please contact us.