Login for faster access to the best deals. Click here if you don't have an account.

Mobital Matara

Service

Scammer Alert !
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.
Scammer Alert!
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.

3 years ago Handyman Matara   57 views

399 ₨

  • Mobital
Location: Matara
Price: 399 ₨ Negotiable

ඔබගේ සියලුම ව්‍යාපාර සහ පුද්ගලික භාවිතයන් සදහා වන විශේෂිත දුරකතන අංක සමූහයක් අපෙන්, ඔබගේ අංකය දැන්ම වෙන්කරවා ගැනීමට අමතන්න.

(නිවසටම සපයනු ලැබේ)

ඔබට අප වෙතින් ලබාගත හැකි Package විස්තර.

Normal prepaid sim=කාර්ඩ් දාන සිම් එක
විනාඩියට 1.50
මොබිටෙල් ඕනෑම අංකයක් සමග කතා කිරීමට විනාඩි 1000 පැකේජයද ලබාගත හැක.

MASTER UNLIMITED VOICE =

{1}
ඕනෑම මොබිටෙල් අංකයක් සදහා අසීමිත කතා කාලයක් සමගින් වෙනත් ඕනෑම ජාලයකට විනාඩි 2000 (ඩයලොග්,එයාටෙල්,හච්,ස්ථාවර දුරකතන) සමග 5 Gb data

මාසික ගාස්තුව= බදු සහිතව 1871

{2}
MASTER UNLIMITED DATA AND VOICE

ඕනෑම ජාලයකට අසීමිත කතා කාලයක් සමග අසීමිතව ඩේටා

මාසික ගාස්තුව= බදු සහිතව 4871

{3}
Freedom package

ඕනෑම ජාලයකට විනාඩි 500 කතා කාලයක් සමග 1 Gb data

මාසික ගාස්තුව= බදු සහිතව 399