MEDICATED FACE FORM Cosmetics Lanka Products , Colombo 14
Login for faster access to the best deals. Click here if you don't have an account.

MEDICATED FACE FORM Cosmetics Lanka Products Colombo 14

Product

Scammer Alert !
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.
Scammer Alert!
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.

2 weeks ago Health & Pharmacy Colombo 14   12 views

1,999 ₨

  • MEDICATED FACE FORM Cosmetics Lanka Products
Location: Colombo 14
Price: 1,999 ₨

MEDICATED FACE FORM

 

කුරුලෑ සහ මුහුණේ ඇති බිබිලි ඔබට ගැටළුවක් ද? 

මුහුණ තුවාලයක් වගේද? 

මුහුණේ කුරුලෑ නිසා ඇතිවූ කැලැල් පිරිලාද?  

      මෙන්න එයට හොදම විසදුමක්.ජපානයේ නිෂ්පාදිත Pharmaact Acnecontrol Meditated Face Foam.

 

කාන්තා හා පිරිමි දෙගොල්ලන්ටම කුරුලෑ හොඳ කරන්න දැන් ඉතාම සුදුසුයි..

ඔබ කලයුත්තේ මෙම Face Foam එක විනාඩි 3ක් මුහුනේ තිබෙන්නට හැර සෝදා හැරීම පමණයි

Bleaching අඩංගු නිශ්පාදන භාවිතා කර මුහුණ නාස්ති කර ගත්ත අයට තමයි මේ විසදුම අපි ගෙනාවේ.

 

කුරුලෑ නිසා වද වෙන ඔයාලට ගැලපෙන නිශ්පාදනයක් ගැන තමයි මේ කියන්න යන්නෙ 

medicated face wash යනු ජපානයේ නිශ්පාදිත උසස් වර්ගයේ කුරුලෑ සදහාම නිශ්පාදනය කරන ලද නිශ්පාදනයකි.

 

මෙමඟින් ඔබගේ සමේ ඇතිවන කුරුලෑ සම්පූර්ණයෙන්ම ඉවත් කර බිබිලි , ලප කැලැල් , කුරුලෑ නිසා ඇති වන වලවල් ද මෙමඟින් ඉවත් කරනු ලබයි.

නැවත කුරුලෑ ඒම වළක්වයි.

 

ONLINE PAYMENT AVAILABLE via Any Credit/Debit Card, Sampath Vishwa, EZ Cash, FriMi

 

Website: Cosmeticslanka.lk 

Facebook: [***]

Instagram: [***]