Login for faster access to the best deals. Click here if you don't have an account.

Mathara Tube well Matara

Service

Scammer Alert !
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.
Scammer Alert!
Meet seller at a public place. Check the item before you buy. Pay only after collecting the item.

3 years ago Plumbing & Plumbers Matara   33 views

-- ₨

  • Mathara Tube well
Location: Matara
Price: -- ₨

ඉතා අඩු මුදලකින් උසස් ප්‍රමිතියෙන් අගල් 4 හෝ 6 වැනි ඉතා සුළු ඉඩ ප්‍රමාණයක අත් පොම්ප ක්‍රමයට හෝ විදුලි ක්‍රමයට ඔබට අවශ්‍ය අයුරින් #නල ලිදක් සදා දෙනු ලැබේ.

 

නිවාස ගොඩනැගිලි බැසීම වැලැක්විමට ඔනෑම වගුරු බිමක #ෆයිල් සදා දෙනු ලැබේ.

 

ඔබගේ ගෙවත්තේම නල ළිදක් ඉදිකරවාගෙන

නෝමිලේම ජලය ලබා ගන්න.

කිසිම නියං කාලයකට නොසිදෙන පරිදි ඉතා උසස් තත්වයේ. අමුද්‍රව්‍යයන්ගෙන්,

නල ළිං ගැසිම

අත් පොම්ප ක්‍රමයට ජලය ලබා දිම.

කලුගල විද ජලය ලබා දිම.

නළ ළිං අලුත්වැඩියා කිරිම .

වතුර මොටර් සවිකර දිම.

අත් පොම්ප Deep වෑල් කර ජලය ලබා දිම.

නළ ළිං අලුත්වැඩියා කිරිම.

ළිං තුළට බට බැස්සවීම.

වතුර මොටර් සවිකර දිම.

ෆියිලින් ගැසිම .

සොරින් ගැසිම.

 

වසර 20 පලපුරුද්ද සහ වසර 15ක වගකීමක් . රජයේ අනුමැතිය සහිතව ඕනෑම ප්‍රදේශයකට පැමිණ අපගේ සේවය සපයන්නෙමු අමතන්න .. ️

 

සෙව්මිණී නල ළිං කාර්මිකයෝ